Gossip Home

Online Hot Top Gossip Lanka News

Corrupt Video in Mobile Phone.

By Chamika Fernando

පුංචි කොල්ලා මාට්ටු.
මොහු මෙම දර්ශන බැලීම මෙතනින්
නවත්වයිද කියන එකෙත් පුංචි ගැටළුවක් ඇත.


අසභ්‍ය රූපරාමු ජංගම දුරකථනයේ තබාගත් බව කියන හොරණ නගරයේ ප්‍රසිද්ද පාසලක ඉගනුම ලබන වයස අවු 15 ක සිසුවකු අත්අඩංගුවට ගෙන ඇත. 

මෙම සිසුවාට ඉතා තරයේ අවවාද කර රුපියල් 1,500 ක රජයේ ගාස්තු ගෙවන ලෙස හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා විසින් නියෝග කර ඇත. 

ඊට අමතරව මෙම ජංගම දුරකථනයේ දත්ත ගබඩා වන විනාශකර දමා ජංගම දුරකථනය
එම සිසුවාට බාරදෙන ලෙසද ඔහු නියෝග කර ඇත.