Gossip Home

Online Hot Top Gossip Lanka News

ගුවන් යානයකට සමාන දුම්රියක් ශ්‍රී ලංකාවෙන්.

By Chamika Fernando

ඔබ කැමැත්තෙන් සිටිනවා ඇති ගුවන් යානයක යන්න. නමුත් එය ඉෂ්ට කරගැනීමට නම් ටිකක් අපහසු ඇති. 

මෙම ලිපියෙන් කියවෙන්නේ ගුවන් යානයක් ගැනනම් නොවේ, ගුවන් යානයක් වගේ දුම්රියක් ගැනයි. එක්ස්පෝ සමග විසින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග අවුරුදු පහක ගිවිසුමක් අත්සන් කොට ඇති බව වාර්තා වේ. එමෙන්ම එක්ස්පෝට් රේල් යන නාමයෙන් අධිසුබෝපබෝගී දුම්රිය මැදිරි සේවයක් ද හදුන්වාදී ඇති අතර, රුපවාහිනී නැරබීම ලැප්ටොප් පරිගණක බාවිතා කිරීම සහ වයි ෆයි යන ආදියේ පහසුකම් රැසක් ද මෙහි ඇතුලත් වේ. 

මම රගපෑ චිත්‍රපටයක දෙතොල් සිපගැනීමේ දර්ශනයක් තිබුණා. (සංගීතා)

By Chamika Fernando

 
https://lh4.googleusercontent.com/-JpQRY6eL7bE/TprFyc4QW0I/AAAAAAAAAJg/16Zk5ewS3zY/s320/Today%252520cinema.jpg 

"මම නිළියක් වුණේ සාමාන්‍ය පෙළ ඉන්න කාලේ."
"මට නොතේරෙන වයසේදී මම දගකාර ගතිගුණ තියෙන ළමයෙක්."
"මට හොද සැමියෙක් ලැබුනා."
"ඔන්න ඔය විදිහට මගේ ජිවිතයේ වැරදුන තැන තියෙනවා."
- සංගීතා වීරරත්න 

රාජ්‍ය ආයතන වලට කායවර්ධනාගාර.

By Chamika Fernando

ශරීරයේ නිරෝගිව තබා ගැනීමට ව්‍යායාම ඉතාමත් වැදගත් වේ. 

ඔය වාක්‍ය සියලුම රාජ්‍ය ආයතන වලට පැවසීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සැරසී ඇත. 

සියලුම රාජ්‍ය ආයතන සදහා සියලුම ව්‍යායාම් උපකරණ ඇතුලත් කායවර්ධනාගාර ඉදිකිරීමට ඔහු තීරණය කර ඇති බව වාර්තා වන අතර ක්‍රීඩා අමාත්‍යංශයේ සේවකයන්ද, රාජ්‍ය සේවකයින් 65% පමණ ශරීර අයහපත් තත්වයක ඇති බව ඒ මහතා ප්‍රකාශ කර ඇත. 

''සිංහාවලෝකනයේ'' රංගනයට ඩිල්ෂාන්ටත් සම්මානයක්.

By Chamika Fernando

පසුගියදා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ බොලිවුඩ්හිදී  සම්මාන හතරක් හිමිකර ගැනීමට ''සිංහාවලෝකනය'' චිත්‍රපටය සමත් වී ඇත.

මෙය සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ ලාංකීය සිනමාවේ පළමු ක්‍රිකට්  චිත්‍රපටය වෙයි.

මෙහිදී රංගනය වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ටී.එම්. ඩිල්ෂාන් සමත් වී ඇත.

කැලිෆෝනියාවේ පිහිටුවනු ලැබූ ආසියානු චිත්‍රපට සහ නාට්‍ය පදනම විසින් මෙම සම්මාන පිරිනැමීම සිදු කර ඇත. 

මෙහිදී අධ්‍යක්ෂණයට සුනෙත් මාලිංග ලෝකුහේවාටත්,නිෂ්පාදනයට පසන් චන්ද්‍රසේකර හා රවී හාන්ස්ටන්,රංගනය වෙනුවෙන් චිලෝන් ජයසිංහටත් විශිෂ්ට සම්මාන පිරිනමන ලදී.

මෙම සම්මාන ලබා ගැනීමට සමගාමිව මෙම චිත්‍රපටය සදහා දායක වූ සැමදෙනාටම ඇගයීම් සම්මාන උළෙලක් පසුගිය 14වන දින ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්විණි.

ලොකු බලාපොරොත්තුවක් මගේ හිතේ තියෙනවා. (සමාධි)

By Chamika Fernando

https://lh4.googleusercontent.com/-NZJ_Iz5Dlys/TprIBi1PlCI/AAAAAAAAAJw/84n1ZrU6uDs/s320/Samadhi%25252001.jpg 
https://lh4.googleusercontent.com/-JpQRY6eL7bE/TprFyc4QW0I/AAAAAAAAAJg/16Zk5ewS3zY/s320/Today%252520cinema.jpg 

"ආයතනයට අදිනවා. අනිත් වෙලාවට සැහැල්ලු 
ඇදුමකින් සැරසෙන්න මම කැමතියි."
"හැකියාව, පෙනුම, ඇදුනුම්කම තියෙනවනම් 

නිළියක් වෙන්න පුළුවන්."
"චරිතයට අවශ්‍ය වුනොත් ඒ දේවල් කරන්න මම පෙළබෙනවා."
- සමාධි 

කුමාර ගැන ඔහුගේ බිරිද කියන කතා.

By Chamika Fernando

https://lh4.googleusercontent.com/-JpQRY6eL7bE/TprFyc4QW0I/AAAAAAAAAJg/16Zk5ewS3zY/s320/Today%252520cinema.jpg 
"උසස්පෙළ විභාගය ඉවර වෙලා මම ගෙදර ඉන්න 
අතරේ කුමාරතවත් යාලුවෙක් එක්ක අපේ ගෙදර ආවා."
"ඇත්තටම මට ඒ ගැන දුකයි. එත් මං එයාගෙන් ඒ ගැන ඇසුවේ නැහැ."

- තුෂාරි  

අංජුලා රාජපක්ෂ සිපගැනීමේ දර්ශන රූගත කිරීම ප්‍රතික්ෂේප කරයි.

By Chamika Fernando

https://lh5.googleusercontent.com/-x5TP6ynXh5I/TplJTruV_aI/AAAAAAAAAE8/KaXUUzeLQeo/s465/anjula%252520hot%252520movie.jpg 
| කලා ලෝකයේ විස්තර | සම්පුර්ණ ලිපිය මෙතනින් |

දුමින්ද සිල්වාට ප්‍රතිකාර සදහා පිටරටින් ස්නායු වෛද්‍යවරු.

By Chamika Fernando

හිසට වෙඩි වැදීමෙන් බරපතල තුවාල සිදු වී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින දුමින්ද සිල්වා මහතාට ප්‍රතිකාර කිරීම සදහා සිංගප්පුරුවේ සිටින ඇමරිකානු ස්නායු වෛද්‍යවරුන් දෙදෙනකු පැමිණීමට නියමිත  බව වර්තා වෙයි.

ඉකුත් 08 වනදා මුල්ලේරියාවේ ඇති වූ දේශපාලන ගැටුමකින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොලබ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා මහතාට හිසට වෙඩි වැදුනි.

පැය හතරක පමණ සැත්කමකින් පසුව ඔහුගේ මොළයට ඇතුල් වී තිබු උණ්ඩ තුනෙන් දෙකක් සැත්කමක් මගින් ඉවත් කළේය.

නමුත් මොළය පිටුපස කොටසේ ඇති උණ්ඩය මෙතෙක් ඉවත් කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වෙයි.මන්ත්‍රීවරයා මේ වන විට ඇස් ඇර සිටින නමුත් ඔහුගේ ස්වරුපය විටින් විට වෙනස් වන බව වාර්තා වෙයි.

එසේම මන්ත්‍රී වරයාට විටින් විට දැඩි නිදිමත ගතියක් පැමිණෙන බවටද වෛද්‍යවරුන් නිරීක්ෂණය කර ඇත.

මන්ත්‍රීවරයාගේ මොලයේ ක්‍රියාකාරිත්වය සම්බන්දයෙන්ද දැඩි අවදානයක් යොමුකර ඇති අතර මොළය ක්‍රියාකාරිත්වය සාමාන්‍ය පරිදි සිදු වීමට අවස්ථාව සලසා දීමේ පරීක්ෂණද මේ වන විට සිදුවෙමින් පවතයි.

එකම පවුලේ සාමාජිකයන් හතර දෙනක් වෙඩි තබා ඝාතනය කර ඇත.

By Chamika Fernando

එකම පවුලේ  සාමාජිකයන් හතර දෙනකුන් වෙඩි තබා ඝාතනය කර ඇත.

උඩවලව,පනාකඩුව ප්‍රදේශයේ  මෙම වෙඩි තැබීම සිදු වී ඇත.

ඊයේ (13)පස්වරු 7.40 ට පමණ මෙය සිදුව ඇති වාර්තා වෙයි.

මේ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ව්‍යා පාරිකයෙක් ඔහුගේ බිරිද හා දරුවන් දෙදෙනා බව වාර්තා වෙයි.

ගණිකා නිවසක් වැටලීමේදී ගබ්සා මධ්‍යස්ථානයක් සොයා ගැනෙයි.

By Chamika Fernando

මාතර දුෂණ මර්ධන ඒකකය විසින් මාතර, මාලිම්බඩ නාගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වටලා ඇත.

එහි කළමනාකරු ඇතුළු සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. 

ගණිකා නිවසක් වැටලීමට ගිය පොලිසිය විසින් මෙම ගබ්සා මධ්‍යස්ථානය සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගබ්සා කරගැනීමට පැමිණි කාන්තාවන් දෙදෙනකු හා පුද්ගලයන් හතර දෙනෙකුද ගණිකාවක් යැයි සැකපිට කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගබ්සා මධ්‍යස්ථානයේ වෛද්‍යවරිය ලෙස පෙනී  සිට ඇත්තේ මාතර රෝහලේ සනීපාරක්ෂක සේවයේ යෙදී සිටි කාන්තාවකි.

ගබ්සාවක් සදහා විසිපන්දහසක්ද ,ගණිකාවක් සදහා දෙදාහක මුදලක් අයකර ඇතැයි වාර්තා වෙයි.

නව හැවිරිදි දැරියකට පුජකයකුගෙන් අතවරයක්.

By Chamika Fernando

හැවිරිදි දැරියකට දඹුල්ල, නිකවටවන ප්‍රදේශයේ දේවස්ථානයේ පුජකයෙක් අතවරයක් සිදු කර ඇත.

දඹුල්ල මුලස්ථාන පොලිසිය මගින් පුජකයා අත් අඩංගුවට ගෙන ඇත. 

 මෙම දැරියව පල්ලිය ඇතුළතදීම අතවරයට ලක්ව ඇත. මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ ආගමික අධ්‍යාපනය ලැබීම සදහා පල්ලියට පැමිණි දැරියකි. 

 මෙම දැරිය වෛද්‍ය පරීක්ෂණ සදහා දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර දඹුල්ල පොලිසිය විසින් වැඩි දුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

පොළොන්නරු රෝහලේ කානුවක බිළිදු මළ සිරුරක්.

By Chamika Fernando

අට මසක් පමණ වයසැති බිලිදු මළසිරුරක් පොළොන්නරුව මහා රෝහලේ කානුවක තිබී සොයාගෙන ඇත.

මෙම බිළිදු මළ සිරුර අයත් මව කවුරුන්දැයි මෙතෙක් සොයාගෙන නැත.

මෙම මළ සිරුර මහා රෝහලේ පල්දෝරු පද්ධතියේ දැලක් අසල රැදී තිබියදී සොයාගෙන ඇත.මළසිරුර මෙම පද්ධතියට වැටුනේ කෙසේද යන්න පොලිස් පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක කර ඇත.

Me Mal Yaye Mp3 (මේ මල් යායේ)

By Chamika Fernando

https://lh3.googleusercontent.com/-ZoyuqYuLoAE/TpXF3p_3jGI/AAAAAAAAAGE/xhRJ6kniILg/s320/Me%252520mal%252520yaye%252520jude.jpg 
 Me mal yaye Remix Song Download Now
Remix By - Jude Rogans (Siduwe Sakura Singer)
Original Artist  - Edward Jayakody

සිගිරියේදී ජර්මන් තරුණියකට අතවරයක්.

By Chamika Fernando

ජර්මන් තරුණිය අතවරයකට ලක් වෙයි.
සැකකරු මීගමුවේ පදිංචිකරුවෙක්.


ඊයේ (11) සීගිරියේ ජර්මන් තරුණියකට අතවරයක් සිදු කල බව කියන පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙලෙස අතවරයට පත්ව ඇත්තේ තිස්දෙහවරිදි තරුණියකි.ඇය හෝටලයක ලැගුම් ගෙන සිටියදී මෙම සැකකරු තමාව අතවර කර පලා ගිය බව ඇය පවසයි.

ඉකුත් 10 වනදා මෙම ජර්මන් කාන්තාවට  සිදු වූ අතවරය පිලිබදව සීගිරි පොලිසියට පැමිණිලිකර ඇති බව වාර්තා වෙයි.

භාරත මහතාගේ දියණිය දේශපාලනයට පැමිණීමට බලාපොරොත්තුවක්.

By Chamika Fernando

පියා වෙනුවෙන් මම දේශපාලනයට - හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

ඝාතනයට ලක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය දේශපාලනයට පැමිණීමට අපේක්ෂා කරන බව වාර්තා වෙයි.

තම පියාගේ කාර්ය භාරය ඉටු කිරීමට ඉදිරියේදී දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇති බව භාරත මහතාගේ දියණිය වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පවසයි.නමුත් කුමන දේශපාලන පක්ෂයෙන් ඇය තම දේශපාලන දිවිය අරම්භන්නේද යන්න මෙතෙක් අනාවරණය කර නොමැත.

ඇය වැඩි දුරටත් තම පියා ගැන  පවසා ඇත්තේ භාරත නමැති ඇගේ පියා තම දිවි පුරාවටම මිනිසුම් හම්බ කර ඇති බවත් ඔහු කොලොන්නවෙහි සිංහයෙක් වගේ සිටි,සැමට ආදරය කල උතුම් මනුස්සයෙක් බවය.

තම පියාගෙන් කොළොන්නාව ජනතාවට ඉටු වූ සේවය එලෙසම ඉටු කිරීමට නොහැකි වුවත් ඇයට හැකි පමණින් ඔවුන්ට සේවය කිරීමට හා ඔවුන්ව තනි නොකිරීමට බලාපොරොත්තු වන බවද ඇය පවසා ඇත.

ජයවර්ධනපුර රෝහලේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය.

By Chamika Fernando

මුල්ලේරියාවේ වෙඩි හුවමාරුවෙන් තුවාල ලබා සිටි ආර්.දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මන්ත්‍රීවරයා රෝහල් ගත කල මොහොතේ සිට බලහත්කාරයෙන් රෝහලේ රැදී සිටි මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ආරක්ෂකයින් හා ආධාරකරුවන් දෙසීයක්
පමණ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා රෝහලෙන් ඊයේ (11) ඉවත් කර ඇත.

එම ඉවත්කිරීමෙන් අනතුරුව රෝහල හා ඒ අවට විශේෂ කාර්ය බලකාය,පොලිසිය හා ඇමති ආරක්ෂකයින් යොදවා විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇත.

පොලිස් ආරංචි මාර්ග අනුව මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයින් හා ආධාරකරුවන් මෙලෙස රෝහලේ සිට ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව සදහා මිස මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට නොවන බව සනාථ වී ඇත.

ගලබොඩ තැපැල් ස්ථානාධිපතිනිය ඝාතනයට සැමියා රිමාන්ඩ්

By Chamika Fernando

නාවලපිටිය,ගලබොඩ සේවය කල තැපැල්  ස්ථානාධිපතිනිය  ඝාතනයට සැකපිට පොලිස්  භාරයට  ගෙන සිටි ඇගේ සැමියා ඔක්තෝම්බර් 21වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.




මෙලෙස බන්ධනාගාර ගත කෙරුනේ වේයන්ගොඩ පදිංචි වසන්ත බණ්ඩාර නොහොත් ඇල්බට් වසන්තය.මොහු කලින් විවාහක අයෙක් වන අතර පනස් පස් හැවිරිදිය.


මෙම සැකකරුට  මේජර්වරයකු සහ රැකියා කරන දරුවන් තිදෙනකු සිටින බව පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.


මිට වසර තුනකට පෙර මොහු ගලබොඩ ප්‍රදේශයට තේවත්තක් බලා ගැනීමට පැමිණ ඇති අතර එහිදී මෙම තැපැල් ස්ථානාධිපතිනිය  සමග මිතුරු වී විවාහ වී ඇත.


මෙසේ  ඝාතනයට පත් බිසෝ මැණිකේ තැපැල් කන්තෝරුවේ පිහිටි නිවසක අවිවාහකව ජිවත් වී ඇත.සැකකරු ඇයට පවසා ඇත්තේ කලින් විවාහක බිරිද අංශභාගයෙන් ඔත්පලව රෝගීව සිටින නිසා ඇගෙන් වෙන්වී ඇති බවය.


නමුත් එලෙස ඔහුගේ කලින් බිරිදට එවැනි  රෝගී තත්වයක් නොමැති බව හෙළි වී ඇත.ඇල්බට් වසන්ත නමැති මෙම සැක කරු බිසෝ මැණිකේ සමග විවාහය ලියා පදිංචි කිරීමේදී නම ලබා දී ඇත්තේ වසන්ත බණ්ඩාර ලෙස බව පොලිසිය මගින් අනාවරණය කරගෙන ඇත.


මෙලෙස තැපැල් ස්ථානාධිපතිනිය සමග විවාහ වී ඇත්තේ ඇගේ මුදල් හා දේපල නිසා බව වාර්තා වෙයි.

ජනාධිපති කොළොන්නාවේ වැඩ බැලීම සදහා අමාත්‍ය බැසිල්ව පත් කර ඇත.

By Chamika Fernando

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායක  පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා වෙඩි වැදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම හේතුවෙන් කොළොන්නාව වැඩ  බැලීම සදහා අමාත්‍ය බැසිල් රාජපක්ෂව පත් කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වහා ක්‍රියාත්මක වන පරිදි කොළොන්නාව මැතිවරණ ප්‍රදේශයට සම්බන්ධීකරණ කටයුතු සදහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව පත්කර ඇත.

63 හැවිරිදි කාන්තාවකට ජන්ද දිනයේදී අතවරයක්.

By Chamika Fernando

63 හැවිරිදි කාන්තාවක් ජන්ද දිනයේ (8) රාත්‍රියේ දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  පුද්ගලයකු 19 වනදා දක්වා රිමාන්ඩ් භාරයට ගෙන ඇත.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්ව ඇත්තේ ගනේෂ් මුර්ති නමැති පුද්ගලයකි.මෙසේ  දුෂණයට පත්ව ඇත්තේද ද්‍රවිඩ ජාතික කාන්තාවකි.

ලොව ලාභදායිම ටැබ්ලට් පරිගණකය ඉන්දියාවෙන්.

By Chamika Fernando

න්දියාව ලොව ලාභදායිම ටැබ්ලට් පරිගණකය හදුන්වා දී ඇත. 

මෙහි නියමු ව්‍යාපෘතියක්  ලෙස ටැබ්ලට් පරිගණක ලක්ෂයක් පමණ ඉන්දීය සිසුන් අතර බෙදා දීමට කටයුතු කර ඇත.

මෙම පරිගණකය ඉන්දීය ඇමරිකානු ඩොලර් 35ක් වැනි සහනදායි මිලකට සැපයීමට සැලසුම් කර ඇත.

දුමින්ද සිල්වා උපකරණ නොමැතිව හුස්ම ගනියි.

By Chamika Fernando

සුගියදා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා මහතාව හිසේ සැත්කම් දෙකකට බාජනය කරන ලදී.
ඔහු අද උදැසන සිට කෘතීම සුවසනය සැපයු උපකරණ නොමැතිව හුස්මගැනීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. 

භාරත මහතාගේ දියණිය නිරුපිකාවක්.ඇයගේ සේයාරු බලන්න.

By Chamika Fernando

භාරත මහතා මියගියාට පසුව ඔහුගේ තවත් ආදරය කරන කෙනෙක් බොහෝ හඩා වැලපී ඇති බව අපට අසන්නට ලැබුනා.

කෙසේවෙතත් ඒ භාරත මහතාගේ ආදරණිය දියණිය ලෙස නොදන්නා පිරිසට දැනගැනීමට ද  හැකි උනා.

ඇය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර නම් විය. ඇයගේ

(UPDATE ) භාරත ලක්ෂ්මන් මහතාගේ දේහය නිවසට ගෙන එයි.

By Chamika Fernando

මුල්ලේරියාවේ සිදු වූ ගැටුමෙන් මරණයට පත් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දේහය අද පස්වරුවේ (09 - 09 - 2011) ඒ මහතාගේ කොලන්නාවේ පිහිටි නිවසට ගෙන එනු ලැබුවා. 

දේහය නිවසට රැගෙන ඒමට පෙර අද එනම්

මම එදා පාර්ලිමේන්තුවේදී කිවුව දේ ඇහුවනම් මෙහෙම වෙන්නේ නැහැ.

By Chamika Fernando

දයාසිරි ජයසේකර මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුවන
ප්‍රචණ්ඩත්වයන් ගැන කෑ ගහලා කිවත් මුලාසනය  ඔහුගේ කතාව ප්‍රතික්ෂේප කර එම කතාව මකා දමන්නත්,ඔහුව එළවා දමන්නත් විතරක් ප්‍රකාශ බව

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ මතක ආවර්ජනය

By Chamika Fernando

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා උපත ලබා ඇත්තේ 1958 ජනවාරි 26 වනදාය. 

ඔහු කොලබ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.

ඔහු පාසල් සමයේම දේශපාලනයට මහත් කැමැත්තක් දක්වපු නිසාම ගම් මට්ටමින් ක්‍රියාකාරී දේශපාලකයකු විය. 

දුමින්ද සිල්වා මහතාගේ හිසේ තවත් උණ්ඩයක්.

By Chamika Fernando

දුමින්ද සිල්වාගේ හිසේ තවත් උණ්ඩයක් හිර වී ඇති බව වාර්තා වී ඇත. පැය දෙකක කාලයක සැත්කමෙන් පසුව එය දැනගෙන ඇත,

එම උණ්ඩය මොලයේ සංකීර්ණ ස්ථානයක සිරවී තිබෙන බවත්, එය ඉවත් කිරීමට සිදුවන ශල්‍යකර්මය ඔහුගේ ජිවිතයට අවදානමක් ගෙනදෙන බැවින් එම  ශල්‍යකර්මය

දුමින්ද මහතා සහ භාරත මහතා අතර ගැටුම සිදුවුයේ මෙසේය.

By Chamika Fernando

මේ වන විට පොලිසිය මෙම සිද්දිය පිලිබදව පරීක්ෂණ පවත්වා ඇති අතර මෙම ගැටුම පළමුවෙන් ආරම්භවී  ඇත්තේ අංගොඩ රාහුල විද්‍යාලය ඡන්ද මධ්‍යස්ථානයේදීය.

මෙම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සහ ඔහු සමග පැමිණි පිරිසක් එහි සිටි සන්ධාන ආධාරකරුවන් පරිසකට පහර දී ඇත.

දුමින්ද සිල්වාගේ අවදානම් තත්වය ඉවතට.

By Chamika Fernando

රෝහල් ආරංචි මාර්ග සදහන් කරනා ආකාරයට දුමින්ද සිල්වා මහතාට අවධානම් තත්වය මිදී ඇති බවය.

ඔහුගේ හිසෙහි තිබු වෙඩි උන්ඩා දෙකක්ද ඉවත් කොට ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ වැල්ලම්පිටිය කර්ලයේ ගින්නක්.

By Chamika Fernando


පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ වැල්ලම්පිටිය කර්ලයේ මිට මොහොතකට කලින් ගින්නක් ඇති වී ඇත.

කිසියම් පිරිසක් විසින් මෙම ගිනි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ. 

මෙම ගැටුම නිසා කෝපයට පත් ය මෙම ගිනි තැබීම සිදු කරන්න ඇති බවද සැකයක් ඇත.

(UPDATE *) වෙඩි තැබීමකින් භාරත ජිවිතක්ෂයට,දුමින්දට බරපතලයි.

By Chamika Fernando

අංගොඩ සිදු වූ වෙඩි තැබීමකින් ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ජිවිතක්ෂයට.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා බරපතල තුවාල ලබයි.

මෙවර නොබෙල් සාම ත්‍යාගය කාන්තාවන් තිදෙනෙක්ට.

By Chamika Fernando

මෙවර සාම නොබෙල් ත්‍යාගය හිමි වුයේ කාටද?
මෙවර සාම නොබෙල් ත්‍යාගයට  හිමිකම් කිවේ කාන්තාවන් තිදෙනෙකි.

මේ වසරේ සාම ත්‍යාගය සදහා නම් 241ක් ඉදිරිපත් විය.මෙවර සාම නොබෙල් තියාගය කාන්තාවන් තිදෙනෙක් අතර බෙදී ගියේය.

නදීෂා ගැබිනියක් නිසා රගපෑමට විරාමයක් තබයි.

By Chamika Fernando

රුවන් මාලිගා නාට්‍යයේ ''පංචාලි'' නම් චරිතයෙන් ඔබ හමු වන නදීෂා රගපෑමෙන් ඉවත් වීමට යයි.
මෙසේ ඇය රගපෑමට විරාමයක් තබන්නේ ඇයි? 

දීෂා අලහප්පෙරුම යනු මෑත යුගයේ බිහි වූ දක්ෂතම රංගන ශිල්පිනියකි.

කදානේ නිවසක පවත්වාගෙන ගිය හොර ගව ඝාතනගාරයක්.

By Chamika Fernando

මරණය යනු මිනිස්,තිරිසන් කොයිකාටත් වේදනාකාරී අත්දැකීමකි.
ගව ඝාතනය පිටුදකින මෙවන් කාලයක ගව ඝතනාගාර නැතුවා නොවෙයි. 

යේ (6) දින කදාන වැලිසර ප්‍රදේශයේ නිවසක් තුල රහසිගත ලෙස පවත්වාගෙන ගිය ගව ඝාතනගාරයක් කදාන පොලිසිය විසින් වටලා ඇත.

ශිෂ්‍යභට පාසලේ පුහුණු වෙමින් සිටි ශිෂ්‍යාවක් නේවාසිකා ගාරයේදී මියගොස් ඇත.

By Chamika Fernando

ඔබත් නිදට යන විට පසු දින අවදි නොවුනොත්? 
එවැනි සිදුවීමක් රන්ටැබේ ශිෂ්‍යභට නේවාසිකාගාරයේ සිදුවී ඇත.

න්ටැබේ ශිෂ්‍යභට පාසලේ පුහුණු වෙමින් සිටි ශිෂ්‍යාවක් (5) දින නේවාසිකාගාරයේදී මියගොස් ඇත.

රශිපබාට මනාලයෙක් සොයයි.

By Chamika Fernando

දැන් බොහෝ ටෙලිනාට්‍යයන් වල නිතර අපට දැකගත හැකි නිලියක් ලෙස රශිපබා හැදින්විය හැක.
ජනප්‍රිය නිලි රාශි පබෝධාට සුදුසු මනාලයෙක් ඇගේ මව ගීතා කාන්ති සොයයි.

ඩ කැවීම්  ශිල්පිනියක්  හා ටෙලිනාට්‍ය,චිත්‍රපට නිළියක් වන පබෝධා විවාහ කර දීමට සුදුසු මනාලයෙක් ඇගේ මව ගීත කාන්ති ජයකොඩි සොයයි.

ජෝතිෂ්‍ය වේදියෙක් පවසා ඇති පරිදි ලබන ජුලි  මාසයට පෙර ඇය විවාහ කරදිය යුතුය.වාර්තා වන පරිදි මීට මාස කීපයකට පෙර ඇගේ මංගල දැන්වීමක්ද පුවත්පතක පල වී ඇත.

පබෝධා මෙම වසරේ ඇගේ රංගන දිවියට වසර 25ක් සම්පුර්ණ කළාය.ඇය  ඉකුත් රයිගම් ටෙලිස් සම්මාන උළලේදී  දක්ෂතම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුවාය.

හොලි මැඩිසන් තම පියයුරු ඩොලර් මිලියනයකට රක්ෂණය කරයි.

By Chamika Fernando

වාහන,ජිවිත රක්ෂණය කිරීම් පිලිබදව අප අසා ඇති නමුත් ශරීරයේ අවයව රක්ෂණ කිරීම් පිලිබදව අප අසා නොමැත.
පියයුරු රක්ෂණය  කිරීමක් පිලිබදව ඇමරිකාවෙන් වාර්තා වී ඇත.

තිස් පස් දෙනකු අතින් දහතුන් හැවිරිදි දැරියක් අතවරයට ලක් වෙයි.

By Chamika Fernando

දහතුන් හැවිරිදි දැරියක් තිස් පස් දෙනකු අතින් දුෂණය වී ඇත.
මේ දිනවල  මෙවැනි සිදුවීම් වල වැඩිවීමක් පෙන්නුම් කරයි.
මෙවැනි අපරාධ කරන පුද්ගලයන්ට උපරිම දඩුවම් ලබා දිය යුතුය.

මවක් තම හත් හැවරිදි පුතුව පුළුස්සා ඇත.

By Chamika Fernando

නිවිතිගල උඩකරවිට ප්‍රදේශයෙන් හද සසල වන පුවතක් වාර්තා වෙයි.
ලේ කිරිකර පෙව් තමන්ගේම මවට මෙසේ කල හැකිද? 

හත් හැවරිදි දරුවෙකුට  පහර දී නිදන ඇදේ ගැට ගසා මුහුණ පුළුස්සා ඇති මවක් පිලිබදව වාර්තා වෙයි. 

Mohombi Live Show in Srilanka

By Chamika Fernando

නිළියන් සේ රගන ගණිකාවෝ වැටලීමට අලුත් ක්‍රමයක්

By Chamika Fernando

නිළියන් සේ රගන ගණිකාවෝ වැටලීමට අලුත් ක්‍රමයක්. 

මෑත කාලයේදී අපට අසන්න ලැබුන  කාරණයක් තමයි මේ නළු නිළියන් රාශියක්ම ගණිකා වෘත්තියේ යෙදෙන බවය.

ඒ කතා වල ඇත්ත කතා සමහර විට ඇත්ත වීමට බොහෝ ඉඩකඩ ඇත. නමුත් මෙම ලිපිය ඊට වෙනත් අදහසක් ඉදිරිපත් කරයි. ටෙලි නාට්‍ය නිළියන් ලෙස බොරු බේගල් පතුරවා නැතහොත් ටෙලි නාට්‍ය වල රංගනයේ යෙදන බව පවසා ගණිකා වෘත්තියේ යෙදෙන ගණිකාවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ. 

මොවුන් සෙවීමට නැතහොත් අත්අඩංගුවට ගැනීම සදහා සිවිල් ඇදුමෙන් සැරසුන පොලිස් නිලධාරීන් යොදාගෙන ඇති අතර එම ගණිකාවන් වැටලීම පහසු කිරීම සදහා අදාල ස්ථාන වලට සහය පොලිස් කණ්ඩායම් යොදාගෙන ඇති බවත් වාර්තා වේ. 

Corrupt Video in Mobile Phone.

By Chamika Fernando

පුංචි කොල්ලා මාට්ටු.
මොහු මෙම දර්ශන බැලීම මෙතනින්
නවත්වයිද කියන එකෙත් පුංචි ගැටළුවක් ඇත.


අසභ්‍ය රූපරාමු ජංගම දුරකථනයේ තබාගත් බව කියන හොරණ නගරයේ ප්‍රසිද්ද පාසලක ඉගනුම ලබන වයස අවු 15 ක සිසුවකු අත්අඩංගුවට ගෙන ඇත. 

මෙම සිසුවාට ඉතා තරයේ අවවාද කර රුපියල් 1,500 ක රජයේ ගාස්තු ගෙවන ලෙස හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා විසින් නියෝග කර ඇත. 

Two Dogs Theft In Negombo Side.

By Chamika Fernando

මීගමුවේ බලු හොරු පොලිස් භාරයට.
සොරකම රජයන කාලයක මෙවැනි සොරකම්ද සමාජයේ නැතුවා නෙවෙයි.
නිවසේ සුරතල් සතෙකු ඇතිකරීමට සිදුව ඇත්තේද සොරුන්ට බියෙන්.

නිවෙස්වල සුරතලය සදහා ඇතිකළ බල්ලන් හා තවත් වටිනා  දේපල රැසක් සොරකම් කල දෙදෙනෙකු පොලිසියේ රැහැනට හසු වෙයි.

ඔවුන් ඔක්තෝම්බර් 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග  ලැබී ඇත.

Twins Girls Rape Two Mans.

By Chamika Fernando

නිවුන් දැරියන් දෙදෙනකුට අතවර කල දෙදෙනකු දැලේ.
අහිංසක මල් දෙකක්  පර කල  මෙම  පුද්ගලන් දෙදෙනාට කුමන දඩුවමක් දිය යුතුද? 

බේවෙල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු වයස අවුරුදු 14ක නිවුන් දැරියන් දෙදෙනකුට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන් නානුඔය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අවුරුදු 41ක් හා 27 වයස් වල පසු වන්නෝ වෙති.

Obligative Use To Vehical's Seat Belts.

By Chamika Fernando

වාහන වල ඉදිරිපස අසුන් ගන්නා අයට බද පටි පැළදීම අනිවාර්ය කරයි.
අද සිට (01)  මෙම නීතිය පැහැර හරින්නන්ට දඩ කෑමට සිදුවෙයි.

ද (01) සිට ඉංග්‍රීසි අකුරු සහිත අංක තහඩු සහිත මෝටර් රථ හා ද්විත්ව වාහන වල ඉදිරිපස අසුන් වල ගමන් ගන්නා අයට බදපටිය (බෙල්ට් ) පලදීම අනිවාර්ය කර ඇත.

මෙම නීතියට යටත් එම වාහන වලට අමතරව අද සිට ලියාපදිංචි කරන ලොරි,බස්  රථ ද මෙම නීතියට යටත් වෙයි.