Gossip Home

Online Hot Top Gossip Lanka News

ගුවන් යානයකට සමාන දුම්රියක් ශ්‍රී ලංකාවෙන්.

By Chamika Fernando

ඔබ කැමැත්තෙන් සිටිනවා ඇති ගුවන් යානයක යන්න. නමුත් එය ඉෂ්ට කරගැනීමට නම් ටිකක් අපහසු ඇති. 

මෙම ලිපියෙන් කියවෙන්නේ ගුවන් යානයක් ගැනනම් නොවේ, ගුවන් යානයක් වගේ දුම්රියක් ගැනයි. එක්ස්පෝ සමග විසින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග අවුරුදු පහක ගිවිසුමක් අත්සන් කොට ඇති බව වාර්තා වේ. එමෙන්ම එක්ස්පෝට් රේල් යන නාමයෙන් අධිසුබෝපබෝගී දුම්රිය මැදිරි සේවයක් ද හදුන්වාදී ඇති අතර, රුපවාහිනී නැරබීම ලැප්ටොප් පරිගණක බාවිතා කිරීම සහ වයි ෆයි යන ආදියේ පහසුකම් රැසක් ද මෙහි ඇතුලත් වේ. 

මම රගපෑ චිත්‍රපටයක දෙතොල් සිපගැනීමේ දර්ශනයක් තිබුණා. (සංගීතා)

By Chamika Fernando

 
https://lh4.googleusercontent.com/-JpQRY6eL7bE/TprFyc4QW0I/AAAAAAAAAJg/16Zk5ewS3zY/s320/Today%252520cinema.jpg 

"මම නිළියක් වුණේ සාමාන්‍ය පෙළ ඉන්න කාලේ."
"මට නොතේරෙන වයසේදී මම දගකාර ගතිගුණ තියෙන ළමයෙක්."
"මට හොද සැමියෙක් ලැබුනා."
"ඔන්න ඔය විදිහට මගේ ජිවිතයේ වැරදුන තැන තියෙනවා."
- සංගීතා වීරරත්න 

රාජ්‍ය ආයතන වලට කායවර්ධනාගාර.

By Chamika Fernando

ශරීරයේ නිරෝගිව තබා ගැනීමට ව්‍යායාම ඉතාමත් වැදගත් වේ. 

ඔය වාක්‍ය සියලුම රාජ්‍ය ආයතන වලට පැවසීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සැරසී ඇත. 

සියලුම රාජ්‍ය ආයතන සදහා සියලුම ව්‍යායාම් උපකරණ ඇතුලත් කායවර්ධනාගාර ඉදිකිරීමට ඔහු තීරණය කර ඇති බව වාර්තා වන අතර ක්‍රීඩා අමාත්‍යංශයේ සේවකයන්ද, රාජ්‍ය සේවකයින් 65% පමණ ශරීර අයහපත් තත්වයක ඇති බව ඒ මහතා ප්‍රකාශ කර ඇත. 

''සිංහාවලෝකනයේ'' රංගනයට ඩිල්ෂාන්ටත් සම්මානයක්.

By Chamika Fernando

පසුගියදා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ බොලිවුඩ්හිදී  සම්මාන හතරක් හිමිකර ගැනීමට ''සිංහාවලෝකනය'' චිත්‍රපටය සමත් වී ඇත.

මෙය සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ ලාංකීය සිනමාවේ පළමු ක්‍රිකට්  චිත්‍රපටය වෙයි.

මෙහිදී රංගනය වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ටී.එම්. ඩිල්ෂාන් සමත් වී ඇත.

කැලිෆෝනියාවේ පිහිටුවනු ලැබූ ආසියානු චිත්‍රපට සහ නාට්‍ය පදනම විසින් මෙම සම්මාන පිරිනැමීම සිදු කර ඇත. 

මෙහිදී අධ්‍යක්ෂණයට සුනෙත් මාලිංග ලෝකුහේවාටත්,නිෂ්පාදනයට පසන් චන්ද්‍රසේකර හා රවී හාන්ස්ටන්,රංගනය වෙනුවෙන් චිලෝන් ජයසිංහටත් විශිෂ්ට සම්මාන පිරිනමන ලදී.

මෙම සම්මාන ලබා ගැනීමට සමගාමිව මෙම චිත්‍රපටය සදහා දායක වූ සැමදෙනාටම ඇගයීම් සම්මාන උළෙලක් පසුගිය 14වන දින ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්විණි.

ලොකු බලාපොරොත්තුවක් මගේ හිතේ තියෙනවා. (සමාධි)

By Chamika Fernando

https://lh4.googleusercontent.com/-NZJ_Iz5Dlys/TprIBi1PlCI/AAAAAAAAAJw/84n1ZrU6uDs/s320/Samadhi%25252001.jpg 
https://lh4.googleusercontent.com/-JpQRY6eL7bE/TprFyc4QW0I/AAAAAAAAAJg/16Zk5ewS3zY/s320/Today%252520cinema.jpg 

"ආයතනයට අදිනවා. අනිත් වෙලාවට සැහැල්ලු 
ඇදුමකින් සැරසෙන්න මම කැමතියි."
"හැකියාව, පෙනුම, ඇදුනුම්කම තියෙනවනම් 

නිළියක් වෙන්න පුළුවන්."
"චරිතයට අවශ්‍ය වුනොත් ඒ දේවල් කරන්න මම පෙළබෙනවා."
- සමාධි 

කුමාර ගැන ඔහුගේ බිරිද කියන කතා.

By Chamika Fernando

https://lh4.googleusercontent.com/-JpQRY6eL7bE/TprFyc4QW0I/AAAAAAAAAJg/16Zk5ewS3zY/s320/Today%252520cinema.jpg 
"උසස්පෙළ විභාගය ඉවර වෙලා මම ගෙදර ඉන්න 
අතරේ කුමාරතවත් යාලුවෙක් එක්ක අපේ ගෙදර ආවා."
"ඇත්තටම මට ඒ ගැන දුකයි. එත් මං එයාගෙන් ඒ ගැන ඇසුවේ නැහැ."

- තුෂාරි  

අංජුලා රාජපක්ෂ සිපගැනීමේ දර්ශන රූගත කිරීම ප්‍රතික්ෂේප කරයි.

By Chamika Fernando

https://lh5.googleusercontent.com/-x5TP6ynXh5I/TplJTruV_aI/AAAAAAAAAE8/KaXUUzeLQeo/s465/anjula%252520hot%252520movie.jpg 
| කලා ලෝකයේ විස්තර | සම්පුර්ණ ලිපිය මෙතනින් |