Gossip Home

Online Hot Top Gossip Lanka News

63 හැවිරිදි කාන්තාවකට ජන්ද දිනයේදී අතවරයක්.

By Chamika Fernando

63 හැවිරිදි කාන්තාවක් ජන්ද දිනයේ (8) රාත්‍රියේ දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  පුද්ගලයකු 19 වනදා දක්වා රිමාන්ඩ් භාරයට ගෙන ඇත.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්ව ඇත්තේ ගනේෂ් මුර්ති නමැති පුද්ගලයකි.මෙසේ  දුෂණයට පත්ව ඇත්තේද ද්‍රවිඩ ජාතික කාන්තාවකි.

තමා රාත්‍රියේ නිදා සිටි අවස්ථාවේදී පුද්ගලයකුගේ ස්පර්ශයක් දැනී ඇගේ සැමියායැයි සිතා දෙමල භාෂාවෙන් යන්නට කීවත් නැවත තමාගේ ඇගට තෙරපී සිටි නිසා ලාම්පු  එළියෙන් කවුරුන්ද  යන්න බැලීමේදී යාබද නිවසේ ගනේෂ් නමැති පුද්ගලයා පැන යනු දුටු බව ඇය පැමිණිල්ලේ සදහන් කර ඇති බව වාර්තා වෙයි.