Gossip Home

Online Hot Top Gossip Lanka News

භාරත මහතාගේ දියණිය නිරුපිකාවක්.ඇයගේ සේයාරු බලන්න.

By Chamika Fernando

භාරත මහතා මියගියාට පසුව ඔහුගේ තවත් ආදරය කරන කෙනෙක් බොහෝ හඩා වැලපී ඇති බව අපට අසන්නට ලැබුනා.

කෙසේවෙතත් ඒ භාරත මහතාගේ ආදරණිය දියණිය ලෙස නොදන්නා පිරිසට දැනගැනීමට ද  හැකි උනා.

ඇය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර නම් විය. ඇයගේ විශේෂත්වයක්ද ඇත, එනම් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පසුගිය විශ්ව රූ රැජින තරගාවලියට තරග කර ඇති තරගකාරියක් බවද දැනගැනීමට හැකි වෙයි.


ඇයගේ සේයාරු මෙතනින් නරබන්න .