Gossip Home

Online Hot Top Gossip Lanka News

ගැමුණු විජේරත්න අලුත් තීරණය

By Chamika Fernando

Gemunu Wijeratne's New  Dissent

ලංකා පෞද්ගලික බස් රථ සංගමයෙහි සභාපති ගැමුණු  විජේරත්න අද කොලබ පවතී මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින අඩු අදායම් ලාබී සිසුන්ට තම බස් රථ වල නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව ලබා දීමට තීරණය කල බවය.

ඉදිරියේදී එම සිසුන්ට බස් කාඩ් පතක් ලබා දීමටද කටයුතු කරන බව ඔහු පැවසිය .

එච්.වී. ජුබා නෞකාව නිදහස ලබයි

By Chamika Fernando

H.V. Juba Ship Kidnap

ච්.වී. ජුබා නමැති එක්සත් අරාබි එමීර් රජයට අයත් නෞකාවක් ශ්‍රී ලංකා නැවියකු ඇතුළු කාර්ය මණ්ඩලය 18 දෙනෙක්  සමග සෝමාලිය මුහුදු සිමාවේදී කොල්ල කරුවන් පිරිසක් විසින් පසුගියදා පැහැරගත් බවට වාර්තා විය.

මෙම නැව  ටොන් 3500 ක තෙල්  නිෂ්පාදන රැගෙන  යමින්  තිබියදී මෙම  පැහැර ගැනීමට  ලක්වී ඇත.
නෞකාව  සහ කාර්ය මණ්ඩලය පසුගිය බදාදා නිදහස් කර ඇත.

 කිසිදු කප්පම්  මුදලක් හෝ කොන්දේසියක් නොමැතිව  මෙය මුදා හැර  ඇති බව වාර්තා වෙයි.

මවු කිරි දීමේ සතිය ලෙස අගෝස්තු o1 සිට 07 වන දින දක්වා

By Chamika Fernando

Talking Mother's Milk

සෞක්‍ය අමාත්‍යංශය විසින් ජාතික මවු කිරි දීමේ සතිය ලෙස අගෝස්තු o1 සිට 07 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට කයුතු සුදානම් කර ඇත.

මෙහි මෙවර තේමාව වනුයේ ''මව් කිරි ගැන වැඩියෙන් කතා කරමු'' යන්නයි.

මෙහි සමාරම්බක  උළෙල ඊයේ පැවැත් වූ අතර එයට සහභාගී වූ සෞක්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසා සිටියේ රජය ආයතන වල මෙන්ම පෞද්ගලික ආයතන වලද කිරිදෙන මව් වරුන් සදහා එම කාර්ය සදහා  වෙනම ස්ථානයක් වෙන් කර තැබිය  යුතු බවය.

රොෂාන්ගෙන් තවත් අලුත් වැඩක්

By Chamika Fernando

Foshan Fernando New video Visual Song

ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දුගේ තවත් අලුත් වැඩක්.

පසුගිය දා රොෂාන්ගේ  නව ගීතයක එනම් ''සිහින සිත්තරවී'' වීඩියෝ විෂුවල් එක රුගත කිරීම්  කොලබ පිටකොටුව හා විහාරමහාදෙවි වැනි  ස්ථාන වල රුගත කිරීම් සිදු වූ බව වාර්තා විය.

ලෝකයේ ඇති හොදම තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙය නිර්මාණය කර ඇති බවද ඔහු පවසයි. 

මොහුගේ මීලග ගීත අල්බමයද නම්  වන්නේ ''සිහින සිත්තරවී'' නමිනි.මොහු පවසන පරිදි මෙම නව ඇල්බමයක් රසිකයින් හට පිරි නෙමෙන්නේ අවුරුදු 2 කට  පසුවය.

ලොරියක් යාල්දේවි දුම්රියේ ගැටෙයි.

By Chamika Fernando

Lorry Accident  
ර පැටවූ ලොරියක් ඕමන්ත ප්‍රදේශයේදී  දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී කොලබ  සිට ඕමන්ත බලා ධාවනය  වූ යාල්දේවි දුම්රියේ ගැටී  අනතුරක් සිදුවී ඇත. 

මෙම අනතුරට ලක් වූ අවස්ථාවේදී ලොරි රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇත.

දෙදෙනකු එම ස්ථානයේම  මරණයට පත්ව ඇති අතර බරපතල තුවාල ලැබූ දෙදෙනා වව්නියාව රෝහලට  ඇතුලත් කිරීමෙන් අනතුරුව  අනුරාධපුර  රෝහලට මාරුකර යවා ඇත බව වාර්තා වෙයි.

මෙම අනතතුර අද(28)දවල් සිදුව ඇත.

ශ්‍රී ලංකන් හා මිහින්ලංකා ගුවන් සමාගම් වලට ඩොලර් මිලියන 500ක් රජයෙන්

By Chamika Fernando

Srilankan And Mihinlanka Airlines

පාඩු ලබමින් තිබෙන ගුවන් සමාගම් වන ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම් දෙකට ගුවන් යානා ලබාගැනීමට  සහ සංවර්ධන  කටයුතු සදහා ලබන වසර සිට ඉදිරි වසර පහ සදහා ඩොලර්  මිලියන 500ක ප්‍රාග්ධනයක්  ලබාදීමට රජය සුදානම් බව වාර්තා වෙයි.

මෙය රාජ්‍ය ආයතන සමුහයක් එක වී ලබා දීමට ඉඩ ඇති බව  වාර්තා වෙයි. 

ශ්‍රී ලංකා ගුවන් සමාගම සතුව දැනට ගුවන්යානා 17ක් ඇත.2014 වනවිට එම ගණන 23ක් දක්වා වැඩිකර  ගැනීමට  සැලසුම්  කර ඇත.

ජංගම දුරකථන පාවිච්චිය වාර්ථාගත ලෙස ඉහලට

By Chamika Fernando

Mobile Phone User

ශ්‍රී ලංකා මහා බැංකුවේ  නව දත්ත වලට අනුව මෙම වසර මුල් කාර්තුවේ මෙරට ජංගම දුරකථන භාවිත කරන පුද්ගලයින් ගණන 18.5%කින් වැඩි වී ඇත.

එසේම දුරකථන ග්‍රාහකයින් ගණන මිලියන 17.8 ක් දක්වා ඉහල ගොස් ඇත.

මෙන්ම දුරකථන ග්‍රහකින් වැඩි වූ ප්‍රමාණයට වඩා අන්තර්ජාල ග්‍රාහකයින් ප්‍රමාණය බොහෝ සේ වර්ධනයක් දක්නට ඇත.

ගිය වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව බලන විට දැවැන්ත ලෙස වැඩි  වී ඇත.ගිය වසර අවසාන කාර්තුව වන විට 4,30,000 ප්‍රමාණයක් ග්‍රාහකයින් ප්‍රමාණය මේ වසර ප්‍රථම කාර්තුව වන විට 673,070 ක් දක්වා වැඩිවී ඇත.මෙය 57%ක වර්ධනයක් ලෙස වාර්තා වෙයි .

ටොයෝටා සමාගම පත්ව ඇති ඉරණම

By Chamika Fernando

Toyota Company Business Down

පානයේ මෝටර් රථ නිෂ්පාදනය  කිරීමේ අමුද්‍රව්‍ය ඉහල නැගීමත්, යෙන් මුදල ශක්තිමත් වෙමින් තිබීමත්  හේතුවෙන් ටොයෝටා සමාගමට මහත් අර්බුදයක් උදාවී ඇත.

විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි මෙම සමාගමේ  අදායම ඉදිරියේදී අඩුවන බව උපකල්පනය කරමින් ජාත්‍යන්තර මුඩීස් ණය වර්ගීකරණ ආයතනය ටොයෝටා සමාගමේ ණය පහත දමා ඇති බවයි. 

සුගිය සමයේ ඇති වූ  සුනාමි තත්වය නිසා සමාගමේ නිෂ්පාදන කටයුතු වලට මහත් බලපෑමක්  සිදු වූ අතර ඒයින්ද සමාගමේ අදායම පහල බැසීමට  හේතු විය.

ජපාන අපනයන වලට ඇති ඉල්ලුම යෙන් මුදල ශක්තිමත් වීමෙන් අඩු බවද වාර්තා වෙයි.

කෑම ඇසිරීම සදහා පත්තර හා රිජිෆෝම් ඇසුරුම් බාවිතය තහනම්

By Chamika Fernando

Don't use Rigifoam  food boxes and news paper packets. 

කෑම පාර්සල් ඇසිරීම සදහා පත්තර හා රිජිෆෝම් ඇසුරුම් බාවිතය කොළඹ නගරයේ අගෝස්තු පළමුවන දින සිට තහනම් කර ඇති බව කොලබ නගර සබාව පවසයි.

වැනි ඇසුරුම් සෞඛ්‍යට අහිත කර බව සොයාගෙන ඇත. 

එමෙන්ම පත්තර හා රිජිෆොර්ම් බාවිතයෙන් කෑම පාර්සල් ඇසිරීම ලෙඩරෝග රැසක් ඇති වීමට ඉඩ ඇති බව කොළඹ මහනගර සබාවේ ප්‍රදාන සෞඛ්‍ය නිලදාරී වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත.

Gold Prices Today

By Chamika Fernando

යුරෝපයේ සහ ඇමරිකාවේ ඇති වී තිබෙන ණය අර්බුදය  නිසා රත්‍රන් මිල තවත් ඉහළ යන බව වාර්තා වෙයි. 

ඒ අනුව රත්‍රන් අවුන්සයක  මිල ඩොලර් 1,615 ඉක්මවා යමින් මෙතෙක් ලොව වාර්තා වූ ඉහලම මිල ඊයේ දින වාර්තා විය. 

බී.බී.සී වාර්තා අනුව රත්‍රන් අවූන්සයක මිල ඇමරිකා ඩොලර් 1,900 ඉක්මවන බවට අනතුරු අගවා ඇත. 

මේ අතර ඩොලරය ,ප්‍රංශ ප්‍රෑන්ක් මුදල ඉතිහාසයේ කෙදිනකවත් නොවූ පරිදි බාල්දුවට ලක්වී ඇති බවද පසුගිය සමයේ ඩොලරය අනෙක් මුදල් සමග දිගින් දිගටම බාල්දු විය. 

මෙවෙනි අවිනිශ්චිත වාතාවරනයකදී ආරක්‍ෂිත ආයෝජන මාර්ගයක් ලෙස රත්‍රන් භාවිතය  නිසා මෙය දිනෙන්,දින මිල අදික වන බව  බී.බී.සී ලෝක සේවය වාර්තා කරයි.(26-07-2011)

Children kidnap

By Chamika Fernando

25-07-2011 සවස් කාලයේ ගල්කිස්ස ටෙම්ප්ලර් රෝඩ් නිවසකට පැමිණි  පිරිසක් මව ගැට ගසා ලක්ෂ50 ක් ඉල්ලා දරුවා පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා විය. 

මෙම දරුවාගේ පියා වෛද්‍යවරයෙක් බවත් පැහැර දරුවා කොළ  ජනප්‍රිය පාසලක 15 හැවරිදි   සිසුවෙකු බවත් වාර්තා වී ඇත.

දරුවාගේ පියාගෙන් කප්පන් මුදල් ඉල්ලා දුරකථන අමතුන් පැමිණ  ඇත.

පොලිසිය පෙවසුයේ  දරුවා යක්කල ප්‍රදේශයෙන් සොයාගත් බවත් දරුවා දෙමාපියන් වෙත භාර  දුන් බවය.සැකකරුවන් සොයා ගල්කිස්ස පොලිසිය වෙඩිදුර පරීක්ෂණ අරඹා  ඇති බවද වාර්තා වෙයි.(26-07-2011)

Chanel4 War Crimes video

By Chamika Fernando

ගත් පාඩම් හා ප්‍රතිසංවිදාන පිළබද ජනාධිපති කොමිසම කරන ලද පරීක්ෂණයේදී මෙරට යුධ අපරාධ  සිදුවී ඇති බවට චැනල්4  ඉදිරිපත් කර තිබු වීඩියෝපටය අසත්‍ය කරුණු වලින් සමන්විත වූවක් බවට හෙළිවී ඇත. 

මේ පිලිබදව තාක්ෂණික විශේෂඥයින් විසින් පරීක්ෂණය කර ඇත.එහිදී මෙම වීඩියෝවේ ඇති ඇතැම් දර්ශන  විවිධ  සංකරණයන් කර ඇත.

තැම් දර්ශන පසුතල නිර්මාණය කර රුගත කල ඇති බවටද හෙළිවී ඇත. ඒ  අනුව මේම පාරික්ෂණයේ ප්‍රතිපල අවසන් වාර්ථාවට ඇතුලත් කිරීමට නියමිතය.

Flying Fish

By Chamika Fernando

රුණ සිනමා ශිල්පියකු වන සංජීව පුෂ්පකුමාරගේ ''ඉගිලෙන මාළුවෝ'' චිත්‍රපට අධ්‍යක්ෂණය  වෙනුවෙන් ශාන්ත පීටර්ස්බර්ග්    ජාත්‍යන්තර සිනමා උළෙලේදී නවක සිනමා කරුවන්ගේ අංශයෙන් හොදම අධ්‍යක්ෂක  වරයට හිමි  සම්මානය සංජීවලැබුණි.

මෙම සිනමා උළෙල රුසියාවේදී පැවැත්විණි .

Emi winehouse dead

By Chamika Fernando

27 හැවිරිදි බ්‍රිතාන්‍ය ගායිකාවක් වන ''එමී වයින්හාවූස් '' මියගොස් ඇත. බී.බී.සී.සේවය පවසන පරිදි ඇගේ මරණයට හේතුව තවමත් හෙළිවී නොමැත. 

සේම ඇය අගේ නිවසේම මියගොස් ඇති බවට වාර්තා වෙයි. 

එමෙන්ම පසුගිය කාලයේ ඇය මත් ද්‍රව්‍ය වලට ඇබ්බෙහි වී සිටි බවද වාර්තා  වී ඇත.(24-07-2011)

train accsident in china

By Chamika Fernando

චීනයේ නෙගෙනහිර දෙසින් පිහිටි ෂිජියන් නම් පළාතේ දුම්රිය 2 ක් එකිනෙක ගැටීමෙන්  අනතුරක් වී ඇත.

දුම්රිය 2 ක්  එකිනෙක ගැටීමෙන් පසුව  මැදිරි  2 ක් පාලමකින් පහතට වැටි  ඇති බවද වාර්තා වෙයි.

වාර්තාවන පරිදි පැයට කිලෝ මීටර් 160  ක වේගයෙන් ධාවනය  වන දුම්රිය දෙකක් මෙම අනතුරට ලක්වී ඇත. 

මෙම අනතුරෙන් 32 ක් මරණයට පත්වී ඇති අතර 100 ට  අධික  පිරිසක් අනතුරින් තුවාල ලබා ඇත.(24-07-2011)

New projet world call senter in Sri lanka

By Chamika Fernando

ජාත්‍යන්තර දුරකථන  මධ්‍යස්ථානයක්  ශ්‍රි ලංකාවේ පිහිටවීමට සුදානම් වන බව වාර්තා වෙයි.

විදෙස් සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමේදී තොරතුරු ලබාදීම මෙය ඇති කිරීමේ අරමුණයි.

මේ  සදහා ලංකා දුරකථන ජාලවලින් යෝජනා කදවිම  ඉදිරියේදී සිදු වීමට නියමිතය.

2016 වසර වන විට මෙරට සංචාරක කර්මාන්තය නව තාක්ෂණයෙන් පිරිපුන් කිරීමට සංචාරක සංවර්ධන  අධිකාරියේ අවදානය යොමු වී ඇති අතර මෙරට යුද්ධය නිම වීමත් සමගම සංචාරක කර්මාන්තය බොහෝසේ වර්ධනය  වමින් පවතින බව වාර්තා වෙයි.

Helth resort in beruwala

By Chamika Fernando

''යිට්කන්  ස්පෙන්ස් '' යනු මෙරට ප්‍රසිද්ධ සමාගමකි.

මෙම සමාගමට අයත් බේරුවල ''නෙප්චුන්'' යන පැරණි හෝටලය සෞඛ්‍ය හෝටලයක් ලෙස නම්කර ඇති අතර එයට නව නාමයක්ද ලබදී ඇත.

නම් '' Heritance Ayurveda Maha Gedara '' යනුවෙනි.මෙය කාමර  64 කින් සමන්විත හෝටලයකි.

මෙයට  බලශක්තිය සදහා වැයවන  මුදල පිරිමසා ගැනීම  සදහා සුර්ය ශක්තිය උපයෝගී කරගැනීම  විශේෂත්වයකි. 

සේම මුළුතැන් ගෙයින්  අපතේ යන ද්‍රව්‍ය වලින් බලශක්තිය නිපද වීමට ජීව වායු නිපදවීමේ යන්ත්‍රාගාරයක් පිහිටවිමටද  නියමිත බව වාර්තා වෙයි.

Dekopul Kandulin Thema Ama Teledrama Theme Song

By Chamika Fernando

 

ITN නාලිකාවෙන් විකාශනය වන අමා Tele Drama එකේ ගීතය 
ගොසිප් හෝම් වෙතින් දැන් ඔබටත් රසවිදීමට හැකියාව ඇත.
එනම් පහලින් ඇති ඩවුන්ලෝඩ් යනුවෙන් ඇති තැන කිල්ක් කර මෙම ගීතය ලබාගන්න !! 
Dekopul Kandulin Thema Ama Teledrama Theme Song

''Chaims of The Sevantise'' Band 1st Album Release

By Chamika Fernando

මේ මස 24 වන දින ''චියිම්ස් ඔෆ් ද සෙවන්ටීස් '' නම් සංගීත කණ්ඩායමේ ''පියාණනි'' නම් ප්‍රථම සංයුත්ත  තැටිය  හා මොබිල් ෆෝන් රූප රචනාව දොරට වඩියි. 

මෙහි පොප් සංගීත විවිධ  නාද රටාවන් මිශ්‍ර වූ  සිංහල ගීත ද, නව ඉංග්‍රීසි ගීතයක් හා බටහිර ගීත  අනුවාදනයක් අඩංගු කර ඇත.

මෙහි අධ්‍යක්ෂණය  හා සංගීත නිර්මාණය කණ්ඩායම් නයක  රුක්ෂාන් කරුනනයකයි. 

මෙම සංගීත කණ්ඩායමේ බොහෝ සාමාජිකයන් පාසල් සිසු,සිසුවියන් වීම විශේෂත්වයකි. (22-07-2011)

Nita's New film direct ''SEVEN NOTES ''

By Chamika Fernando

නීටා  ප්‍රනාන්දුගේ මීලග චිත්‍රපට නිෂ්පාදනය පසුගියදා අරබිණි.
 එදිනම එහි  පළමු රුගතකිරීම් අරබුණි.

මෙම චිත්‍රපටය නම් ''සෙවන් නොට්ස් '' ය.මෙය සංජය නිර්මල්ගේ සිව් වෙනි අදයක්ෂනයි.

මෙම කතාව සැකසී  ඇත්තේ නර්මදා නම් සංගීත ශිල්පිනියක් වටාය. 

ර්මදා නම්  ප්‍රදාන චරිතය නීටා  ප්‍රනාන්දු නිරුපනය කරන අතර ජීවන් කුමාරතුංග,ක්ලීටස් මෙන්ඩිස්,වීනා ජයකොඩි,නදීකා ගුණසේකර,සචිනි අයේන්ද්‍ර,අනුෂා රාජපක්ෂ  වැනි රංගන ශිල්පින් රැසක්ම දායක වෙයි . 

නීටා  ප්‍රන්න්දුගේ නිෂ්පාදනයක් වන ''නිසලගිර '' සිනමා පටයේ කතාව රචනා කල ෆොලන්ධා  වීරසිංහම ''සෙවන් නෝට්ස්'' හිද කතාව සකස් කර ඇත.

''සෙවන් නෝට්ස්'' නීටා ප්‍රනාන්දුගේ  සිව්වෙනි  නිෂ්පාධනයයි.

අද සිට තහනම්

By Chamika Fernando

ද සිට ක්‍රියාත්මක වන පරිදි බස්රථ වල පිටුපස වීදුරුව ආවරණය කිරීම තහනම් වෙයි. 

මෙම නීතිය කඩකරන්නන්ට එරෙහිව පොලිසිය නඩු පැවරීමට  කටයුතු කරන බවද වාර්තා වෙයි. (20-07-2011)

කිලිනොච්චියටත් ගුවන් පථයක්

By Chamika Fernando

කොටි සංවිදානයේ  පුහුණු ප්‍රදේශයක්ව පැවති කිලිනොච්චිය  ආරක්ෂක සේවා මුලස්ථානයට කිලෝමීටරයක් පමණ දුරින් නව ගුවන්පතයක් අද  විවෘත කෙරිණි.

අද දවල් 11.30 ට පමණ y12 වර්ගයේ ගුවන්යානයක්  ගොඩ බැස්සවීමෙන්  මෙම ගුවන්පථය විවෘත කෙරිණි. 

මෙහි දිග කිලෝමීටරයක් පමණ වෙයි.

A9 මර්ගයට නැගෙනගිරින්  කිලෝමීටර්7 ක් දුරින් මෙම ගුවන්පථය  පිහිටා ඇත.

මෙහි අරමුනනම් ගුවන් මගී සේවා පහසුව සැලස්සවිමය.

Revelasian - Iraj Weerarathne's New Project

By Chamika Fernando

 
ලුත් තාලයේ අලුත් දෙයක් ලගදීම ඔබටත් ඉරාජ් වෙතින්. සංගීත ලෝකයේ නමක් දිනා ඇති ඉරාජ් වීරරත්නගේ  අලුත්ම මියුසික් වීඩියෝවක්  ලගදීම රසවිදීමට ලැබෙනු  ඇත.මෙය ශ්‍රී ලංකා බංගලාදේශද එකමුතුවී  කරන අලුත් නිර්මාණයකි.  

මෙම ගිතයේ  රුගතකිරීම් කර ඇත්තේ ''ට්‍රයිටන්'' හෝටලයේදීය.එසේම මේයට  බංගලාදේශ නිරුපිකවන්ද සහබාගි වී ඇත. ''Revelasian '' මියුසික් ඇල්බමය ලගදීම ඔබටත්.. !!

''Noratha Ratha' Teledrama Coming Soon !!

By Chamika Fernando

''නොරත රත'' ටෙලිනාට්‍ය ළගදීම
රංගන ශිල්පිනියන්  අතරින් පෙරමුණේ සිටින ශ්‍රියානි අමරසේන ප්‍රථමයෙන් රංගන ශිල්පිනියක් ලෙසද,අනතුරුව නාට්‍ය   අද්‍යක්ෂකවරියක්ද, වර්තමානය වන විට නිෂ්පාදිකවක්ද වන්නිය.

ඇය ප්‍රථම වරට ඇයගේ ටෙලිනාට්‍යයෙන් රටවල් දෙකක් සම්බන්ද කරමින් පෙක්ෂකයන්ට නව අත්දැකීමක්  ලබා දුන්නේය. 

මේ දිනවල  සුවාදීන රුපවාහිනියේ විකාශය වන ''රන් සමනලයෝ'' සහ සිරස ටිවි හි විකාශනය වන ''පූජා'' ටෙලි නාට්‍යයේ ඇය රංගනයෙන් පෙනී සිටි.

''නොරත රත'' අගේ පස්වන නිර්මාණයි.එය ශ්‍රී ලංකාව හා සයිප්‍රස්  රටෙහි රුගත  කිරීම් සිදු කල අතර එහි  සියලු වැඩ  නිමකර ඇත.

ප්‍රීති සින්ටා ප්‍රංශ භාෂාව කතා කරයි

By Chamika Fernando

ප්‍රීති සින්ටගේ නිෂ්පාදන ආයතනයෙන් ඉදිරිපත් කරන පළමු චිත්‍රපටය ''ඉෂ්ක් ඉන් පැරිස් '' ප්‍රේම් සෝනි විසින් අද්‍යක්ෂනය කරනයි. 

මෙය රුගත කිරීම් පැරිසියේ  සිදුවන බව වාර්තා වෙයි.

මෙහි ප්‍රීති ඉන්දියානු හා ප්‍රංශ භාෂාව කතා කරන ගැහැණු   ළමයෙකුගේ චරිතයක් නිරුපනය කරයි. 

 මෙහි විශේෂය වන්නේ ප්‍රංශ බෂාවෙන් ඇති දෙබස් ප්‍රීතිගේ හඩින්ම ප්‍රීති විසින්ම ප්‍රකාශ කිරීමයි.

Sangili New Sinhala Movie

By Chamika Fernando

''සංගිලි'' මෙම වසර අවසානයේ රට පුරා සිනමා ශාලාවන්හිදී ප්‍රදර්ශනය වෙයි.
ලිත් පන්නිපිටියගේ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂණය වන ''සංගිලි'' මෙම වසර අවසානයේ රට පුරා  සිනමා ශාලාවන්හිදී ප්‍රදර්ශනය  අරම්බ කිරීමට බලාපොරොත්තු වෙයි.

මොහු සිනමා අධ්‍යක්ෂණයට පිවිසුයේ ''පොලිටිකල්  ජෝක්ස්'' යන ඔහුගේ පළමු අධ්‍යක්ෂණයෙනි. 

''සංගිලි'' චිත්‍රපටය  දෙමාපියන්ගේ ආදර රැකවරණය යටතේ ඇති  දැඩි  වූ  දැරියක  මහා කෙදවාචකයකට  මුහුණ දීමෙන් ඇතිවන වෙනස් කම්  පිළිබද කතාබහ කරයි .

මෙම චිත්‍ර පටයේ ප්‍රදාන බුමිකව  සදහා ''අබා'' චිත්‍රපටයෙන් දායක වූ දුලානි අනුරදා  රංගනයෙන් දායක වෙයි .''ගැහෙනියක්  ගනියකට එරෙහි වූ දා'' නම්  වූ තේමාව තුලින් ''සංගිලි''' ගැහෙනියකගේ  කුඩා කල සිට විවිද  වයස් පරාස කිහිපයක් දිස්වෙන කතාවකි.  

යුරෝපයේ අනාගතයේ ගුවන් මොටරථ

By Chamika Fernando

යුරෝ මිලියන 4 ක මුදලක් වැය කරමින් යුරෝපා සංගමය විසින් ''my copter '' ව්‍යාපෘතිය  ආරම්බ කිරීමට සැරසෙයි.

personal aerial vehicle (පෞද්ගලික ගුවන් වාහන) යන සංකල්පය යොදාගත් මෙයින්  යුරෝපා ප්‍රදාන නගර වල ඇති වාහන තදබදය  අඩු කිරීම මුලික බලාපොරොත්තුව වී ඇත.


මෙය පහල අහසේ පියාසර කරන නිසා වෙනත් යානාවලට බාදාවක් ඇති නොකරයි.

මුලික වශයෙන් ගෑස් වලින් ගමන් කරන මෙය පසුව විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහනයක් ලෙස වැඩි  දියුනු කිරීමට නියමිතය.

වාහන නැවතුම්  පිළිබද ගැටළු  මගහරිමින් බාවිතයෙන් පසුව සුට්කේස් එකක් මෙන් හකුලා තැබීමට  හැකි  වන පරිදි නිර්මාණ කිරීමට නියමිතව ඇත.

දුම්රිය ප්‍රවේශපත් වෙනුවට නව හදුන්වාදීමක්

By Chamika Fernando

දුම්රිය ප්‍රවේශපත් වෙනුවට ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් මේ වසර අවසානයට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

මේ වන විට කටුනායක  හා මහලේකම් කාර්යාලය අතර මෙවැනි අතහදා බැලීමක්  සිදුවන බව වාර්තා වෙයි. 

මෙහිදී රුපි:500,1000 වැනි විවිද වටිනාකමින් යුත් කාඩ්පත් සකස් කෙරෙයි.  

ගමන් ගන්නා දුර අනුව එහි වටිනාකම අඩුවන පරිදි සැකසෙයි.එමෙන්ම මෙම කාඩ්පත් ඕනෑම  බාන්ඩ  අලෙවි සලකින්  ලබාගැනීමට  ඉඩ සලස්වන  බව වාර්තා වෙයි .

තවත් ටෙලිනාට්‍ය නිලියක් කොටු වෙයි

By Chamika Fernando

නුගේගොඩ හෝටලයක සිටියදී ටෙලිනාට්‍ය නිලියක්  හා සැකකාරියන් 2ක් අත්අඩංගුවට ගෙන ඇත.

ගණිකා වෘත්තීයේ නිරත  වීමේ චෝදනාව මත මොවූන්ව මිරිහාන කොට්ටාශ අපරාද විමර්ශන අංශයේ පොලිස්  නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන්රත්නපුර තැරව්කාරයන් මාර්ගයෙන් දුරකථන ඔස්සේ අමතා ගණිකා ජාවාරම ක්‍රියාත්මක කර බවට වාර්තා වේ. 

සම්පුර්ණ ලිපිය කියවීමට පහතින් ඇති  Read More >> ක්ලික් කරන්න.  

today's accident in kiilinochchi

By Chamika Fernando

ද පස්වරු 1.30 ට  පමණ වව්නියාව, කුරුදු පිටිය ප්‍රදේශයේ බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන්  අනතුරක් සිදුවී ඇත.

මෙම අනතුරෙන් 15 දෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත්කර  ඇත.

ඔවූන්ගේ තත්වය බරපතල නොවන බව  රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම අනතුරට ලක්ව ඇත්තේ මොරටුව සිට  යාපනය දක්වා පැමිණි  වන්දනා නඩයකි.(14-07-2011)

අයිශ්චර්යාට පුතෙක්ද දුවෙක්ද ?

By Chamika Fernando

යිශ්චර්යාට  පුතෙක් හෝ දුවෙක් ලැබේවිද  කියා ඇගේ රසිකයන්ට මහත් ප්‍රශ්නයක් වී ඇත.

නමුත් අභිශේක් නම්  කැමති  දුවෙකුටලු. ඔවූන්ගේ පවූලටත්  එනම් අමිතාබ්  බච්චන්ටත්,ජායා බච්චන්ටත් පළමුව ලැබුනේ  දුවෙක් නිසා.

කෙසේවෙතත්  අශ්ගේ පැතුම  නිවුන් දරුවන් ලැබෙන්න  කියා බව වර්තා වෙයි .

ජැකලින්ගෙන් අලුත් වැඩක්

By Chamika Fernando

2006 ශ්‍රී ලංකා රූ රැජිනි හා ජනප්‍රිය බොලිවුඩ් නිලි ජැකලින් ෆර්නෑන්ඩස්  ශ්‍රී ලංකාවේ මෝස්‌තර නිරූපණ ක්ෂේත‍්‍රයේ පුහුණු පාසලක්  ආරම්බ කිරීමට සුදානම් බව වාර්තා  වේ.

මෙය මෙම වසර අවසානයේ ආරම්බ කිරීමට ඇය අදහස් 
කරයි. 

ඇගේ අත්දැකීම්  ශ්‍රී ලංකා නිරූපණ ශිල්පීන්ට ලබාදෙමින් ඔවුන්  ජාත්‍යන්තර තලයට රැගෙන  යාම ඇගේ අරමුණ වී ඇත. 

සම්පුර්ණ ලිපිය කියවීමට පහතින් ඇති  Read More >> ක්ලික් කරන්න.  

ප්‍රසංග තිසේරගේ නව ඇල්බමය නොබෝ දිනකින්

By Chamika Fernando

මේ දිනවල සනිදප  සංගීත කණ්ඩායම ඉතාමත් කාර්යබහුල වී ඇත.

එනම් මෙම මස සංගීත ප්‍රසංග 20 කට පමණ ඔවුන්ට සහබාගි වීමට ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම තව නොබෝ දිනකින් ප්‍රසංග තිසේරගේ නව ගීත ඇල්බමයේ වැඩ  කටයුතු ආරම්බ කිරීමට නියමිත බව ඔහු පවසයි.

ඔහුගේ ''සිත ගාව'' නව ගීතය නිකුත් වී මස 6 ක් ගතවී තිබුනත් නව අල්බමයේ වැඩ ආරම්බ  කිරීමට නොහෙකිවී ඇත.

සම්පුර්ණ ලිපිය කියවීමට පහතින් ඇති  Read More >> ක්ලික් කරන්න.  

දුරකථන ගාස්තු අඩු කිරීමට අවසර

By Chamika Fernando

විදුලි සංදේශ නියාමන කොමිසම අද ජංගම හා ස්ථාවර දුරකථන  ගාස්තුව රුපියල් 2.00 සිට රුපියල්  1.50 දක්වා පහත හෙලීමට අවසර දී ඇත.

ඒ  සදහා දුරකථන සමාගම් වලට ලිඛිතව දැනුම්  දී ඇති බව වාර්තා වෙයි. 

අවම ගාස්තුව පහත හෙලීමට අදහස් කරන දුරකථන සමාගම් වලට අනිද්දා සිට එම අවසරය හිමි වෙනු ඇත. 


සම්පුර්ණ ලිපිය කියවීමට පහතින් ඇති  Read More >> ක්ලික් කරන්න.  

අපිටත් සුඛෝපභෝගී බස් සේවයක්

By Chamika Fernando

පිටකොටුව සහ කොළඔ ආශ්‍රිත නගර වල  සුඛෝපභෝගී බස්  සේවයක් පටන් ගැනීමට   ප්‍රවාහන අමාත්‍යංශය කටුතු යොදා ඇත.

එහි ප්‍රථම පියවර වශයෙන් මොරටුව, පිටකොටුව අතර සේවය අරම්භ කිරීමට නියමිතය.

එය  කඩුවෙල, හෝමාගම, කැස්බැව , නිට්ටබුව  හා මිගමුව යන නගර වල සිට පිටකොටුවට දක්වා නව බස්  සේවය ඉදිරියේදී ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අමාත්‍යංශය පැවසී.

සම්පුර්ණ ලිපිය කියවීමට පහතින් ඇති  Read More >> ක්ලික් කරන්න.  

දක්ෂිණ අදිවේගී මග වාහන කිහිපයකට තහනම්

By Chamika Fernando

ක්ෂිණ අදිවේගී මාර්ගයේ වාහන කිහිපයක් සදහා අවසර නොදීමට පොලිසිය අවාදනය යොමුකර ඇත.

යතුරුපැදි ,ත්‍රි රෝද රථ හා ට්‍රැක්ටර්  රථ වලට එම ප්‍රදේශයට ඇතුළු නොකිරීමට පොලිසිය තීරණය කර ඇත. 

තත්ව පරීක්ෂාවකින් පසුව ලොරි ,ටිපර් රථ සදහා අවසර දීමට අපේක්ෂා  කරන බව වාර්තා වෙයි .

එමෙන්ම මෙම අදිවේගී මාර්ගය අවට පාසල් සිසුන් හා ගම්වැසියන්ට  මෙම  මාර්ගය පිළිබද දැනුවත්  කිරීමක්ද අරබා ඇත.

සම්පුර්ණ ලිපිය කියවීමට පහතින් ඇති  Read More >> ක්ලික් කරන්න.  

ගෝරිල්ලකු දරුකමට හදා වඩා ගත් යුවලක්

By Chamika Fernando

ප්‍රංශ ජාතික යුවලක් දරුකමට ගෝරිල්ලකු හදාවඩා ගැනීමට  ගත් පුවතක් වාර්තා වෙයි.

'' ඩිගිටි'' නම් වූ  මෙම  ගෝරිල්ලා ගැහනු සතෙකි. ඇයව හදාගැනීමට  ගත් යුවල සත්ව උද්‍යානයක් පවත්වාගෙන යයි.

ඩිගිටිගේ  මව ඇයව ප්‍රතික්ෂේප කිරීම  හේතුවෙන් මෙම  යුවලගේ විශේෂ අවදානය හා ආදරය ඩිගිටි වෙත යොමු වී ඇත. 

 ම  නිසා  දිගිටිව නිවසට ගෙන ගොස් කෑම,බිම දී හුරතල් කරමින් පමණක් නොව ඔවුන්ගේ  ඇදේ නිදා ගැනීමටද ඉඩක් වෙන්කර ඇත.

සම්පුර්ණ ලිපිය කියවීමට පහතින් ඇති  Read More >> ක්ලික් කරන්න.  

''ඇත්කද ලිහිණියා'' උදෙසා නදීෂා ගේ උගස් තියයි

By Chamika Fernando

ලා පව්ලේ දිදුලන තාරකාවක් වන නදීෂා හේමමාලි ටෙලිනාට්‍යක් නිෂ්පාදනය කර ඇත. 

''ඇත්කද ලිහිණියා''  ඇගේ පළමු නිෂ්පාදනයයි.
ඇය පවසනුයේ දැනටමත්  මෙයට විශාල ප්‍රතිචාර ලැබෙමින්  පවතින බවයි. 

''ඇත්කද ලිහිණියා'' ටෙලි නාට්‍යට කතා වස්තුව වන්නේ ඓතිහාසික කතා පුවතකි.

සම්පුර්ණ ලිපිය කියවීමට පහතින් ඇති  Read More >> ක්ලික් කරන්න.  

බාරතයෙන් අමරදේවයන්ට සම්මාන

By Chamika Fernando

සංගීතයේ මහා ස්වරය වූ පණ්ඩිත අමරදේවයාණන් කල මහත් සේවය අගයමින් ඉන්දියානු කොමසාරිස් අශෝක් කේ.කාන් මහතා විසින් ගෞරව සම්මාන පුදදීමක් පසුගියදා ඉන්දියානු  මහා කොමසාරිස් නිල නිවසේ සිදුවිය.

මෙයට සරත් අමුණුග,විදේශ අමාත්‍ය ජි.එල්.පිරිස්,ජාතික භාෂා හා සමාජ ඒකාබද්ද කටයුතු අමාත්‍ය වසු දේව නානායක්කාර,ජනාදිපති ලේකම් ලලිත් වීරතුංග,විමලා අමරදේව මහත්මිය ඇතුළු මහත්ම මහත්මීන් රැසක්  සහබාගි විය.අමරදෙවයනාණන් අප රටට මහත් ආඩම්බරයකි.

කාංචනාගේ අපුරු උපන්දින තෑග්ග

By Chamika Fernando

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhI0xNt6jucYfp6HmW6er2h8myOP1sBRUPeIxQHKBGmgKnoEPoGHWChmyvV4fW1JdEP9gjcqflX8mspykvye1571_hNu4b7ChGO39vWO3EeCanFQviK1-M5jlwNlZMG6BUnKtVQkjNur30/ටෙලිනාට්‍ය හා සිනමා නිළි  කාංචනා මෙන්ඩිස්ගේ උපන්දිනය පසුගිය (24) වෙනිදා තිබුණි.

එංගලන්තයේ රැකියාවෙහි යෙදී  සිටින ඇගේ සැමියා  මව්බිමට පැමිණ සිටියේ උපන්දිනය වෙනුවෙනි. ඔහු කාංචනාට කදිම තෑග්ගක් ලෑස්ති කලා.එනම් Suprise Party1k.

ඇයට නොදෙනෙන්න උපන්දින සාදය ඔහු ලෑස්ති  කර පව්ලේ ලගම කිහිප දෙනෙකුත්,රොෂාන්ගේ ලගම යාළුවන් පිරිසක් හා කලා පව්ලේ කිහිප දෙනෙකුත් සාදයට අරාඩනා කරනු ලැබුවා. 

සම්පුර්ණ ලිපිය කියවීමට පහතින් ඇති  Read More >> ක්ලික් කරන්න.  

MAL New Sinhala Film By Isuru Weerasinghe Mudali's

By Chamika Fernando


"මල්" (සමහර විට මේ ආදරේ වෙන්න ඇති). අලුතින් රිදී තීරයට එක්වෙන "මල්" චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ නවීන ඉතා දක්ෂ තරුණ අධ්‍යක්ෂක වරයෙක්. ඔහු ඉසුරු වීරසිංහ මුදලිගේ.


මෙයට ගයත්‍රී වාසන සිල්වා ,මදූ ශානිකා,ඉෂාන් මෙන්ඩිස් ඇතුළු තවත් තරුණ  නවීන තරු රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ. 


මෙය ඉසුරු කරන දෙවෙනි නිර්මාණයයි. පලවෙනි නිර්මාණය වන්නේ "වර්ණ" එම නිර්මාණය මේ වසරේ ඔක්තෝබර් මාසයේ එළිදැක්වීමට නියමිතයි. මෙහි ඔබට පෙනේනේ "මල්" චිත්‍රපටයේ සේයාරු .... මෙතන ක්ලික් කරන්න.