Gossip Home

Online Hot Top Gossip Lanka News

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ මතක ආවර්ජනය

By Chamika Fernando

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා උපත ලබා ඇත්තේ 1958 ජනවාරි 26 වනදාය. 

ඔහු කොලබ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.

ඔහු පාසල් සමයේම දේශපාලනයට මහත් කැමැත්තක් දක්වපු නිසාම ගම් මට්ටමින් ක්‍රියාකාරී දේශපාලකයකු විය. 

ජනප්‍රිය දේශපාලන  චරිතයක් බවට පත් වුයේ 1979 දී කොළොන්නාව ප්‍රාදේශීය සභාවට තේරී පත්වෙමිනි.1988 එක්සත් සමාජවාදී පෙරමුණෙන් බස්නාහිර පළාත් සභාවෙන් තරග කර ප්‍රථම පළාත් සභා ජන්දයෙන් තේරී පත් විය.

1998 සිට 1993 දක්වා ඔහු බස්නාහිර පළාත නියෝජනය කළේය. ඔහු ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වුයේ 1994දී පොදුජන එක්සත් පෙරමුණෙනි.

ම මැතිවරණයේදී ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු 2000 වර්ෂය වන තෙක් පාර්ලිමේන්තුව නියෝජනය කල  අතර වර්ථමානයේ ජනාධිපති කාර්යාලයේ වෘර්තීය සමිති  කටයුතු අධ්‍යක්ෂක වරයා ලෙස ක්‍රියා කළේය.