Gossip Home

Online Hot Top Gossip Lanka News

නිළියන් සේ රගන ගණිකාවෝ වැටලීමට අලුත් ක්‍රමයක්

By Chamika Fernando

නිළියන් සේ රගන ගණිකාවෝ වැටලීමට අලුත් ක්‍රමයක්. 

මෑත කාලයේදී අපට අසන්න ලැබුන  කාරණයක් තමයි මේ නළු නිළියන් රාශියක්ම ගණිකා වෘත්තියේ යෙදෙන බවය.

ඒ කතා වල ඇත්ත කතා සමහර විට ඇත්ත වීමට බොහෝ ඉඩකඩ ඇත. නමුත් මෙම ලිපිය ඊට වෙනත් අදහසක් ඉදිරිපත් කරයි. ටෙලි නාට්‍ය නිළියන් ලෙස බොරු බේගල් පතුරවා නැතහොත් ටෙලි නාට්‍ය වල රංගනයේ යෙදන බව පවසා ගණිකා වෘත්තියේ යෙදෙන ගණිකාවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ. 

මොවුන් සෙවීමට නැතහොත් අත්අඩංගුවට ගැනීම සදහා සිවිල් ඇදුමෙන් සැරසුන පොලිස් නිලධාරීන් යොදාගෙන ඇති අතර එම ගණිකාවන් වැටලීම පහසු කිරීම සදහා අදාල ස්ථාන වලට සහය පොලිස් කණ්ඩායම් යොදාගෙන ඇති බවත් වාර්තා වේ. 


තරුණ නිළියන් ගණිකා වෘත්තියේ යෙදවීම සම්බන්දයෙන්ද තොරතුරු රාශියක් සහ ඔවුන් ගැවසෙන ස්ථානද පොලිසිය අනාවරණය කරගැනීමට ද හැකි වී ඇත. අලුත් ටෙලි නාට්‍ය නිළියන් පොහොසත් පුද්ගලයන් ඇතුලු ගැනුම්කරුවන්ට සපයන සැකකාරියක වන "සාවිත්‍රි මැඩම්" අත්අඩංගුවට ගැනීමෙන් තවදුරටත් ක්‍රියාත්මක බවද පොලිසිය විසින් සදහන් කර තිබේ. 

පසුගිය සතියේදී බත්තරමුල්ල ප්‍රදශයේ ගණිකා වෘත්තියේ නියැලී සිටි කාන්තාවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්කරගැනීම සමත් වී ඇත,