හොලි මැඩිසන් තම පියයුරු ඩොලර් මිලියනයකට රක්ෂණය කරයි.
වාහන,ජිවිත රක්ෂණය කිරීම් පිලිබදව අප අසා ඇති නමුත් ශරීරයේ අවයව රක්ෂණ කිරීම් පිලිබදව අප අසා නොමැත.
පියයුරු රක්ෂණය කිරීමක් පිලිබදව ඇමරිකාවෙන් වාර්තා වී ඇත.
ඇමරිකාවේ ''හෝලි මැඩිසන්'' යනු ජනප්‍රිය තාරකාවකි. ඇය ඇමරිකානු රියලිටි තාරකාවක් හා ප්ලේබෝයි නිරුපිකාවක් වෙයි.
ඇය තම පියයුරු ඩොලර් මිලියනයකට රක්ෂණය කර ඇත.
මේ පිලිබදව ඇය පවසා ඇත්තේ අගේ පියයුරු ඈ සතු වටිනා වත්කමත් බවත් එසේම එයට යම් හානියක් උවහොත් නැවත යථා තත්වයට පත්වන තුරු සිය රංගනයෙන්ද ඇත වීමට සිදුවන බවය.
එම නිසා ඇය මෙලෙස තම වත්කමක් වන පියයුරු රක්ෂණය කර ඇත.