Gossip Home

Online Hot Top Gossip Lanka News

නව හැවිරිදි දැරියකට පුජකයකුගෙන් අතවරයක්.

By Chamika Fernando

හැවිරිදි දැරියකට දඹුල්ල, නිකවටවන ප්‍රදේශයේ දේවස්ථානයේ පුජකයෙක් අතවරයක් සිදු කර ඇත.

දඹුල්ල මුලස්ථාන පොලිසිය මගින් පුජකයා අත් අඩංගුවට ගෙන ඇත. 

 මෙම දැරියව පල්ලිය ඇතුළතදීම අතවරයට ලක්ව ඇත. මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ ආගමික අධ්‍යාපනය ලැබීම සදහා පල්ලියට පැමිණි දැරියකි. 

 මෙම දැරිය වෛද්‍ය පරීක්ෂණ සදහා දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර දඹුල්ල පොලිසිය විසින් වැඩි දුර පරීක්ෂණ ආරම්භ කර ඇත.