Gossip Home

Online Hot Top Gossip Lanka News

Twins Girls Rape Two Mans.

By Chamika Fernando

නිවුන් දැරියන් දෙදෙනකුට අතවර කල දෙදෙනකු දැලේ.
අහිංසක මල් දෙකක්  පර කල  මෙම  පුද්ගලන් දෙදෙනාට කුමන දඩුවමක් දිය යුතුද? 

බේවෙල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු වයස අවුරුදු 14ක නිවුන් දැරියන් දෙදෙනකුට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන් නානුඔය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අවුරුදු 41ක් හා 27 වයස් වල පසු වන්නෝ වෙති.

බේවෙල සත්ව ගොවිපලට අයත් නිවාස වල පදිංචිව සිට ඇති අතර සැක කරුවන් දෙදෙනා කිහිප වරක්ම මෙම දැරියන්ට අතවර කර ඇති බවට  පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

මෙම දැරියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කර ඇති අතර නානුඔය පොලිසිය මේ පිළිබද වැඩි දුර පරීක්ෂණ පවත්වයි.