Gossip Home

Online Hot Top Gossip Lanka News

දුමින්ද සිල්වා මහතාගේ හිසේ තවත් උණ්ඩයක්.

By Chamika Fernando

දුමින්ද සිල්වාගේ හිසේ තවත් උණ්ඩයක් හිර වී ඇති බව වාර්තා වී ඇත. පැය දෙකක කාලයක සැත්කමෙන් පසුව එය දැනගෙන ඇත,

එම උණ්ඩය මොලයේ සංකීර්ණ ස්ථානයක සිරවී තිබෙන බවත්, එය ඉවත් කිරීමට සිදුවන ශල්‍යකර්මය ඔහුගේ ජිවිතයට අවදානමක් ගෙනදෙන බැවින් එම  ශල්‍යකර්මය
මේ අවස්ථාවේදී සිදු නොකළ බවත් ශ්‍රී ජයවර්ධන රෝහල් වෛද්‍ය අධිකාරි එස්.ඒ.කේ. ගමගේ මහතා ප්‍රකාශයක් කර ඇත.

සුමින්ද සිල්වා මහතාගේ හිසෙහි රුධිර වහනය පාලනය කර රුදිරය ඉවතට යාමට ඇති අතර, තව පැය 48කට පසුව ඔහුගේ තත්වය බලා ඊළගට අවශ්‍ය පියවර ගන්න බවත්,දුමින්ද සිල්වා මහතාට මේ වෙන තෙක් සිහිය තවමත් ඇවිත් නොමැති ද රෝහල් අධිකාරිවරයා පවසා ඇත,