Gossip Home

Online Hot Top Gossip Lanka News

Nirosha Virajini's Family Life Problems.

By Chamika Fernando

ගීත කෝකිලාවිය නම් ලත් නිරෝෂා විරාජිනිගේ යුග දිවිය දෙදරීමේ ලකුණු.
නිරෝෂා යල්ලිත් දික්කසාද වෙයිද?

කාගේත් සිත තම මුයුරු කටහඩින් වශී කර ගත් ගායිකාවක් ලෙස නිරෝෂා විරාජිනී හැදින්විය හැක.

ඇයගේ තෙවන විවාහ සැමියා වන දෙරණ නාලිකාවේ අලෙවි අංශයේ යසන්ත නිමලතේජාන්ගෙන්ද වෙන්වීමට යන බවට පසුගිය කාලයේ රාවයක් පැතිරිණි.

Gold InTwo Muslim mens Rectum.

By Chamika Fernando

ගුද මාර්ගයේත් රන්.
ඉන්දියාව බලා යාමට සැරසුණු මුස්ලිම් ජාතිකයන් දෙදෙනකුගේ ගුදමාර්ගයේ රන් කැබලි  සගවාගෙන.   
මොවුන්ට සගවා ගැනීමට තැනක් නොමැතිව මවැනි රහස් ස්ථානයක සගවා ගත්තත් පොලිසියේ රැහැනට.

ද (29) පස්වරුවේ මිගමුව හා හලාවත ප්‍රදේශයේ මුස්ලිම්  පුද්ගලයන් දෙදෙනකුගේ  ගුද මාර්ගයේ සගවා තිබු රන් කැබලි තොගයක් සොයාගෙන ඇත. 

Ranajan's Accused Woman Arrest.

By Chamika Fernando

රන්ජන්ව හිරේ යැවීමට උත්සහ කල කාන්තාවකට හිරේ යාමට සිදු වෙයි.
ව්‍යාජ ලෙස ඇගේ උපන්දිනය වෙනස් කිරීම හේතුවෙන් ඇය මෙසේ දඩුවම් ලබා ඇත.

බරගමු පළාත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු හා සිනමා නළුවකු  වන රන්ජන්  රාමනායක මහතා රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කළැයි කියමින් පැමිණිලි කර ඇත.

නාමල් විජේරත්න නම් වූ මෙම තැනැත්තිය කටුගස්තොට මහියව පදිංචි ගුරුවරියෙකි.

Mervin's heroin business

By Chamika Fernando

මර්වින් සහ ඔහුගේ පුත් මාලක මත්දව්‍ය ජාවාරමක් සදහා සහය ලබාදෙන බවට සැකයක්.
තාත්තලා පුතාලගේ වැඩකිඩ අත්තක් වෙයිද ? බොරුවක් වෙයිද? 
එය ජනතාවනම් තීරණය කොට අවසන් බව පෙනෙයි.

ශ්‍රිලංකාවේ මත්දව්‍ය ජාවාරම්කරුවන්ට ආණ්ඩුවේ බලයක් ඇති අයගේ සහය ලැබෙන බවට ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික කේබලයක් පවසා ඇති බව "කලම්බු ටෙලිග්‍රාෆ්" වාර්තා කර ඇත. 

ඔවුන් අතර ප්‍රසිද්දියකට පත්වනුයේ ඔබ කවුරුත් හොදින්ම දන්නා දෙදෙනෙක් වේ. 

නම් වශයෙන් කියනවනම් ඒ දෙදෙනා තමයි මර්වින් සිල්වා සහ ඔහුගේ පුතු වන මාලක සිල්වා බව වාර්තා වේ. 

Judicial Oder to ''Edna'' Choocolat Sale Off In Anuradhapura.

By Chamika Fernando

''එඩ්නා'' චොක්ලට් වෙළද සැල්වලින් ඉවතට.
කුඩා ළමුන්ට නොසුදුසු ලෙස චොක්ලට් නිෂ්පාදනය කර ඇත. එසේම කොකාකෝල සිසිල් බිම නිෂ්පාදන සමාගමද දඩයකට හසු වෙයි.

හජන සෞඛ්‍ය පරීක්ෂකවරු කළ වැටලීමකදී  මිහින්තලේ සිප්පුකුලම ප්‍රදේශයේදී ''එඩ්නා'' චොක්ලට අත්අඩංගුවට ගෙන ඇත. 

මන්දයත් එහි වයස අවුරුදු තුනට අඩු දරුවන්ට සුදුසු නොවන ප්‍රති ඔක්සිකාරකයක් එහි අඩංගු කර තිබීමයි.

එය සිදු කල පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.ඒ හේතුවෙන් අනුරාධපුර බල සිමාවේ සියලුම වෙළදසැල් වලින් එඩ්නා චොක්ලට් ඉවත් කරන ලෙස අනුරාධපුර  අතිරේක මහේස්ත්‍රාත්  තුමා නියෝග කර ඇත. 

Sex Tablet And Equipment Arrest In Biyagama.

By Chamika Fernando

බියගමෙන් ලිංගික උත්තේජන ඖෂද හා ලිංගික උපකරණ තොගයක් හමුවෙයි.
සැක කටයුතු ස්ථානයක තිබී මේවා සොයාගෙන ඇත.

ම්පහ දිස්ත්‍රික්කයේ අහාර හා ඖෂද පරීක්ෂක වරුන් විසින් නීතිවිරෝධී  ඖෂද හා භාණ්ඩ තොගයක් සොයාගෙන ඇත. 

බියගම පේරගස් හන්දිය ප්‍රදේශයේ කඩ කාමරයක් තුල තිබී  මෙම ලිංගික ඖෂද හා ලිංගික උපකරණ තොගය අත්අඩංගුවට ගෙන ඇත.මෙම උපකරණ වල වටිනාකම ලක්ෂ එකහමාර ඉක්මවන බව පොලිසිය පවසයි.

Loyola School Music Teacher Dead Body Receive In Wattala.

By Chamika Fernando

සංගීත ගුරුවරියක් ඝාතනය කර ඇත.
ඇය ඝාතනයට ලක් වුයේ කෙසේද? 
ඇයව ඝාතනය කර ඇත්තේ කවුරුන් විසින් විය හැකිද?
 
කොච්චිකඩේ ලොයලා විදුහලේ සංගීත ආචාර්යවරිය ඝාතනයට  ලක්ව ඇත.
 
මෙලෙස මියගොස් ඇත්තේ මිගමුව දළුවකොටුව පදිංචි ශ්‍රිනි වසනා අමරතුංග යන තිස් තුන් හැවරිදි ගුරුවරියක්ය.
 
ගේ සැමියා විදෙස් රටක සේවය කරයි.ඇය(24) අවශ්‍යතාවයකට මිගමුව නගරයට යන බව පවසා නිවසින් පිට වී ඇති අතර රාත්‍රිය වෙනතුරුත් නැවත නිවසට පැමිණ නොමැති නිසා නිවැසියන් පොලිසියට පැමිණිලි කර ඇත.
 
පොලිසිය විසින් ඇගේ මළ සිරුර (25) අලුයම සොයාගෙන ඇති අතර මළ සිරුරේ කිසිදු තුවාලයක් නොමැති බව වාර්තා වෙයි.මෙම ඝාතනයේ පිළිබද වැඩිදුර පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කර ඇත.

Begger Kill In The Past Few Weeks.

By Chamika Fernando

යාචකයන් මරා දැමීමේ  කල්ලියක්.
හිසට වහලක් යම් අවස්ථාවල කුසට අහරක්ද නොමැතිව ඔවුන් මහාමාර්ග වල ඇවිදිමින් ඔවුන් තම ජිවිත ගොඩ නගා ගැනීමට උත්සහ දරන්නෝ වෙති.
සමාජයෙන් අනුකම්පාව ලැබිය යුතු පිරිසක් ලෙස මොවුන්ට ජිවත් වීමේ අයිතියද ගිලිහෙමින් පවතියි.

දිගින් දිගටම මෙසේ පදිකවේදිකා වල ලැගුම් ගන්න යාචකයන් ඝාතනය කිරීමක් පිළිබද වාර්තා වෙයි.

පසුගිය කාලයේ සිට මෙලෙස ඝාතනය වූ යාචකයන් ගණන 20 ක් පමණ වෙයි.මොවුන්ව හිසට පහර දී මරා දමා ඇත.

මේ පිලිබදව සෙවීමට රජයේ බුද්ධි  අංශ පවා යොදවා ඇතත්  තවම  කිසිවක් සොයා ගැනීමට හැකි වී නොමැත.

මෙම ඝාතන සිදු කරන්නේ සංවිධානාත්මක කල්ලියක් බවට පොලිසියට සැක මතුව ඇත.

කිරිබත්ගොඩ  එම්.ඩී ගුණසේන පොත් මදුර ඉදිරි පිට නිදා සිටි යාචකයෙකුද පසුගිය 23 වෙනිදා ඝාතනය  කර තිබුනේද හිසට දරුණු පහරක් එල්ල කරමින්ය.

Don't Singing My Songs. Say Namal Udugama.

By Chamika Fernando

නාමල්ගේ ගීතය ශිහාන්ට ගියේ කොහොමද?
රැ සිහිනෙන් ගීතය සිහිනෙන්වත් දුන්නද? 

මේ ගැන වැඩි විස්තර දැනගැනීමට හිරු එෆ්.එම් නාමල් උඩුගමට කතා කරාම ඔහු පැවසුවේ මේ විදිහටයි ඔහුගේ ගීතය ගැන.
(C) www.gossip95.blogspot.com
නාමල් : මගේ ගීත වල අයිතිය මම කාටවත්ම දීලා නැහැ. රිගින් ටෝන් වලට දෙන්න ඕන නිසා එයාගේ කටහඩින් ගීතය දැම්මා. ශිහාන්ට තියා කිසිම කෙනෙකුට මම මගේ ගීත දෙන්නේ නැහැ. මම මහන්සි වෙලා හදපු ඒවානේ.... මගේ සින්දු මම ලග තියාගන්නවා. මොකද එකේ අයිති කාරයෙක් මට ඉන්නවා. පොඩියට තම හැදීගෙන. මම රින්ග් ටෝන් වලට සින්දු දෙක තුනක් දුන්නා. එවලින් එකක් තමා මේ සින්දුව. කොම්පැනි එක කිව්වා පොඩි වෙනසක් කරමුද කියලා. මං කිවව  ප්‍රශ්නයක් නැහැ. ශිහාන්ට සින්දු කියන්නත් පුළුවන් නිසා. තව සින්දු කිහිපයකුත් දීලා තියෙනවා. මුදල් කියන දේවල් අපට අවශ්‍ය වෙනවා. 

Two Children Dead In Sea Drowning.

By Chamika Fernando

පුංචි දරුවන් දෙදෙනෙකු මුහුදු රළ බිලි ගනී.
ළමුන් දෙදෙනෙකු මුහුදේ නමින් සිටියදී මුහුදේ ගිලී මාරු දකි.

මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් මරණයට පත් වෙයි. මෙම මරණ දෙක වී ඇත්තේ ප්‍රදේශ දෙකකය. 

Dead Body In Wennappuwa.

By Chamika Fernando

වෙන්නප්පුව ප්‍රදශයේ මළ සිරුරක්.
  
වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ මා ඔයේ පාවෙමින් තිබු පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත. 

මිය ගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණයෙක් බව වාර්තා වෙයි. 

පොලිසිය සදහන් කර ඇත්තේ මළ සිරුරෙහි පිටතින් කිසිම තුවාලයක් නොමැති බවය. මෙම මිය ගිය පුද්ගලයා උතුරු කදිරාන ප්‍රදශයේ පදිංචි කරුවෙක් වන බව අනාවරණය වී ඇත.
නිව්ස්ෆස්ට්  9/25/11

Arrest To Treasure Trove Delve Clique.

By Chamika Fernando

නිදන් හැරූ සැකකරුවන් පිරිසක් පොලිසියට මාට්ටු වෙයි.
මොවුන් පවසන්නේ නිදන්
හැරුවා නොවේ. මාළු ටැංකියක්
සැදීමට හැරූ  බවය.


නිදන් හැරූ බව කියන අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මින්නේරිය, ගිරිතලේ ප්‍රදේශයේ මෙම නිදන් හැරීම සිදු කර ඇත. 

පොලිසිය පවසා ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍රයක් මෙම ක්‍රියාවට  ප්‍රයෝජනයට ගෙන ඇති බවත්ය. 

මෙම නිදන් හැරූ සැකකරුවන් පිරිස ප්‍රදේශවාසීන් විසින් පොලිසියට බාර දී තිබේ. 

සැකකරුවන්ගෙන් මේ ගැන විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ මෙම ස්ථානය හැරුවේ මාළු ටැංකියක් සැදීමට බවය. මෙතෙක් මෙම හැරීම සිදු කර ඇත්තේ  නිදන් ගැනීමටද යන්න ස්ථිරවම තහවුරු වී නොමැති බවත් ඒ පිලිබදව සොයා බැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව පොලිසිය පවසා ඇත. 

හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසා ඇත්තේ යම් කාර්යයක් සදහා මේ සිද්දියට අදාල පුද්ගලයා බැකෝ යන්ත්‍රය මුදල් ගෙවා සේවයට ගත් බවය. මේ සිද්දිය සම්බන්දව වැඩිදුර පරීක්ෂණ මින්නේරිය පොලිසිය විසින් ආරම්භ  කර ඇත.
නිව්ස්ෆස්ට්  9/25/11

kollupitiya Lotus Budist Centre Attack.

By Chamika Fernando

ලෝටස් බෞද්ධ මද්‍යස්ථානයට ප්‍රහාරයක්.
බුද්ධ ප්‍රතිම වහන්සේලා විනාශ කර දැමීමේ වැඩපිළිවෙලක්

කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා වෙළද සංකීර්ණයේ පවත්වාගෙන යන ලෝටස් බෞද්ධ මද්‍යස්ථානය බික්ෂුන් වහන්සේලා කිහිප දෙනෙකු කැටුව පැමිණි පිරිසක් විසින් අද උදැසන වටලා තිබේ.

මෙම ස්ථානයේ බුදු දහමට අගෞරවයක් වෙන බව පවසා එම මද්‍යස්ථානයේ  නම සදහන් වූ නාම පුවරුවද ගලවා දම ඇති බවද වාර්තා වන අතරම එම මද්‍යස්ථානයේ පිරිසව මෙම ස්ථානයෙන් ඉවත් කරන ලෙස කියමින් බලපෑම් කර ඇත. 

මෙම සිද්දිය ආරංචි වෙනවත් සමගම එතනට පැමිණි කොලබ දකුණු පොලිස් අධිකාරී සංජිව ධර්මරත්න මහතා බික්ෂුන් වහන්සේලා සමග සිද්දිය සම්බන්ධව සාකච්ඡාවක් පවත්වා තිබේ.  එහෙදි කියා සිටියේ මේ සිද්ධිය සම්බන්දව පොලිසියට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවය.  අන්තවාදී සංවිධානයක් විසින් මෙම ස්ථානය වසර 15 කට තිස්සේ සිටම පවත්වාගෙන ගොස්  ඇති බවද ලෝටස් බුදුදහම නාමයෙන් ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කරන මෙහි සිටින අන්තවාදී කණ්ඩායම් බුද්ධ ප්‍රතිම වහන්සේලා විනාශ කර දැමීමේ වැඩපිළිවෙලක්ද මොවුන් විසින් දියත් කරගෙන යන බවත් වැටලු පිරිස පවසා ඇත.

London Chief Buddhist Thero

By Chamika Fernando

සෝමරත්න හිමියන්ට දුෂණ චෝදනාවක්.
පහලවත්ත සෝමරතන හිමියන් සැප්තැම්බර් 26 තෙක් රිමාන්ඩ්.

බාලවයස්කාර දැරියක් දුෂණය කිරීමේ චෝදනාවක් එල්ලව සිටින ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරයේ අධිපති වන පහලගම සෝමරතන හිමියන් සැප්තැම්බර් 26 වෙනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කර ඇත. 

අයිල්වර්ත් රාජකීය අදිකරණය ඉදිරියේදී ඊයේ දිනයේ එනම් (සැප්.23 ) පෙනී සිටි සෝමරතන හිමියන් ඇප අයදුම්පතක්  ඉදිරිපත් කර නොමැති  බවත් බීබීසී සංදේශයට  වාර්තා වේ.
මොහුගේ වයස අවුරුදු 65 වන අතර මේ වන විට ඔහුට විරුද්ධව ඇති චෝදනා වන්නේ 1977 - 78 බටහිර ලන්ඩනයේ චිස්වික් බාලවයස්කාර දැරියක් දුෂණය කිරීමයි.

Athula and Amaya's new affair

By Chamika Fernando

අතුල දැන් බඩු වලට රැකවරණය දෙනවලු.
අතුලගේ අලුත්ම පෙම්වතිය අමායා ද? පරණ කෙනා සමිතා ද?

ආරංචිය එන විදිහටනම් දැන් මෝස්‌තර නිරුපියකට ඔහු මෙහෙකරුවෙක් වී ඇති බවය.

ජනප්‍රිය ගායකයකු වගේම වාදකයෙකු ද  වන අතුල අධිකාරී කාලයක් ඉදන්ම මිතුරුව සිටින මෝස්‌තර නිරුපිකාවක් වන
අමයාගේ මෙහෙකරුවෙක් වී ඇති බවට වාර්තා වේ. 


අමායා යන සෑම මෝස්‌තර නිරුපන දර්ශනයක් සදහම ඔහුත් (අතුල) සහබාගි වෙනවලු. ඇය එන තෙක් වේදිකාව පසුපසට වී බලා සිටින අතුල ගේ මේ ක්‍රියාව හැම වෙලාවකම දක්නට ලැබෙන දසුනක් වී ඇත. අතුල අමයාගේ වටිනා කියන දේවල් පවා ඇය එනකන් සුරැකිව තබාගන්න බවත් වාර්තා වේ. 

අගේ හෑන්ඩ් බැගය, ජංගම දුරකථනය වගේ වටිනා කියන දේ සියල්ලම සුරැකිව තබන්නේ ඔහුය...  මේ වන විට අමායා සහ අතුල නුගේගොඩ ප්‍රදේශයේ නිවසක පදිංචි වී සිටින බවත් පැවසේ. 

මේ පෙම් සබදතාව මේ ක්‍ෂේත‍‍්‍රයේ බොහෝ දෙනෙක් කාලයක් පටන්ම නොදන්නා කාරණයක් නොවේ. ක්‍ෂේත‍‍්‍රයේ  ඇයට පවසන්නේ "පොඩි සමිතා" යන නමින් බවද පැවසේ. 

අතුලගේ බිරිද ලෙස අප අදුනන්නේ සමිතා මුදුන්කොටුවය. නමුත් දැන් එම විවාහය දෙදරා ගොස් වසර කිහිපයක්ද ගත වේ. සමිතා එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට සම්බන්ධ වී වර්තමානයේ ඇමති කෙනෙක් සමග සම්බන්ධයක් පවත්වන බව මේ වන කවුරුත් නොදන්නා  රහසකි. ඒ අදාල මන්ත්‍රී වරයා සමග සමිතා මෝටර් රථකයකින්  ගමන් කරමින් සිටියදී අනතුරක් වීමත් සමග මුළු රටටම එය හෙළි විය..

Arrest To 19 Couples In The Bus.

By Chamika Fernando

මාතලේ බස්වල පෙම්කල ජෝඩු පොලිස් දැලේ.
බස් තුල විශේෂයෙන් පාසල් ළමුන් පෙම් කිරීමේ ජනප්‍රිය ස්ථානයක් වී ඇත.
බස් රථ වල පෙම් කෙලලා කුරු ගනින්න එපා හොදේ...

මාතලේ කොට්ඨාස අපරාධ  විමර්ශණ ඒකකය විසින් නගරබද මගී ප්‍රවාහන බස් වල අශෝබන ලෙස හැසිරී ඇති තරුණ ජෝඩු 19ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත.

උපකාර පන්තිවලට සහභාගිවෙන මුවාවෙන් එම පන්ති මග හැරීමෙන් මෙම ජෝඩු නිකරුනේ අශෝබන ලෙස හැසිරෙමින් ගමන් ගනිමින් සිටියදී මගින් ලෙස පෙනී සිටි පොලිස් නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් ගලේවෙල,බණ්ඩාරවෙල,නාවුල යන ප්‍රදේශ වල පදිංචි අය බව සොයාගෙන ඇත.

Indika Prasad New Album Release.

By Chamika Fernando

ඉන්දිකගෙන් නව ගීත ඇල්බමයක්.
ලගදීම ඔහුගේ නව ඇල්බමය නිකුත් කිරීමට නියමිතය.
ඔහුගේ රසිකයින් ලෙස නව නිර්මාණය ආදරයෙන් වැළදගැනීමට අපිත් සැදී පැහැදී සිටින්නෙමු.

න්දික ප්‍රසාද් යනු නව පරපුරේ ගායකයෙකි.

ඉතා ඉක්මනින් ජනතාවගේ ආදරය  දිනා ගත් ගායකයෙකි.

හු මෙතෙක් ගීත ඇල්බම් හතරක් නිකුත්කර කර ඇති අතර ඔහුගේ පස් වන ඇල්බමය,එනම් නව නිර්මාණය මෙම මස අවසානයේදී නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Squtnik Down To Earth Today.

By Chamika Fernando

චන්ද්‍රිකාවක්  පෘතුවියට කඩා වැටීමේ අවදානමක්.
මෙවැනි දෙයක් කෙදිනකවත් අප අසා නොතිබූ පුවතක්ය.
මෙම චන්ද්‍රිකාව කඩා වැටීම හේතුවෙන් අපත් බිය විය යුතුද?

අද(23) සන්ද්‍යාවේ සිය පාලනයෙන් තොර වූ චන්ද්‍රිකාවක් පෘතුවිය දෙසට කඩා වැටෙනු ඇති බව ඇමරිකානු නාසා ආයතනය අනතුරු අගවයි.

මෙම චන්ද්‍රිකාව කෙදින,කුමන වෙලාවට,කුමන ස්ථානයකට කඩා වැටෙයිද යන්න කිව නොහැකිය.

නාසා ආයතනය පවසන පරිදි මෙයින් ජිවිත හානි සිදුවීමේ අවදානම 3200කට 1ක් ලෙස පවතයි.

එසේම කිලෝ මීටර් 400,500ත් අතර මෙම චන්ද්‍රිකාවේ සුන්බුන් පතිත විය හැකි බවද නාසා ආයතනය පවසයි. 

කෙසේ වෙතත් මෙය පෘතුවියට කඩා වැටීමට පැය 12කට කලින් ඒ පිළිබද දැනගත හැකි බවත් එම චන්ද්‍රිකාව කඩා වැටීම මගින් පොලවට වැටිය හැකි සුන්බුන් කොටස් ඇල්ලීමෙන් වලකින ලෙස නාසා ආයතනය ජනතාවට අනතුරු අගවා ඇති බව වාර්තා වෙයි.

Urban More Same Sex.

By Chamika Fernando

ශ්‍රි ලංකාවේ සමලිංගිකයන් වැඩිපුර සිටින්නේ නගර වලය.
එසේම දැනට ශ්‍රී ලංකාවේ සමලිංගිකයන් 30,000කට වැඩි පිරිසක් සිටින බව වාර්තා වෙයි.
අප රට''සදාචාරාත්මක සාරධර්ම වලින් හෙබි රටක්''යන නාමය මෙවැනි සමාජ විරෝදී ක්‍රියා තුලින් විනාශ වනු ඇත.

සෞඛ්‍ය වාර්තා වලට අනුව දැනට ශ්‍රීලංකාව තුල ගණිකාවන් 40,000කට අදික ප්‍රමාණයක්ද,සමලිංගිකයන් 30,00කට අදික පිරිසක් සිටින බව වාර්තා වී ඇත.

සමලිංගිකයන් බහුල වශයෙන් ඇත්තේ නගරාසන්න ප්‍රදේශ වල වන අතර මෙම ඇසුර පාසැල්,විශ්ව විද්‍යාල වල බව එලි වී ඇත.

මේ හේතුවෙන් ලිංගික රෝග පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්යංශය සැලසුම් කරමින් පවතයි.

මෙම සමාජ විරෝධී ක්‍රියාවන් නිසා මෙරට දැනට එච්.ඇයි.වි හා ඒඩ්ස් වැළදී ඇති පුද්ගලයන් 1,388ක් සොයාගෙන් ඇති බවද වාර්තා වෙයි.

Father Assault His 3years Child.

By Chamika Fernando

තම පියා පහරදීමෙන් මුත්‍රාශය පුපුරා දැරියක්රෝහලේ.
තමන්ගේ තරහා පිරිමසා ගැනීමට පියෙකුට මෙසේ කල හැකිද යන්න ප්‍රශ්නයකි.
කුඩා දැරියට මෙවැනි පහර දීමක් එල්ල කිරීමට තරම් පියා දරුණු වුයේ ඇයි?

දුරුව නෙලුම් පොකුණ ප්‍රදේශයේ අවාසනාවන්ත සිදුවීමකට දැරියක් මුහුණ පා ඇත.

එනම් තම පියා දිව ආහාරය නොගැනීම හේතුවෙන් තමන්ගේම දියණියට පහර දී ඇත.

තුන් හැවිරිදි මෙම දැරියට අත මිටමොලවා කල පහර දීමෙන් දියණියගේ මුත්‍රාශය පුපුරා රෝහල්ගත කර ඇත.

පහරදීමෙන් පසු දැරියට ඇති වී තිබු උදර වේදනාව නිසා  අනතුරුව ඇගේ මව විසින් ඇය රෝහල්ගත කර ඇති අතර දැරියට ශල්‍යකර්මයක්ද සිදුකර ඇති බව වාර්තා වෙයි.

මේ පිලිබදව දැරියගේ මව පියාට විරුද්දව පොලිසියට පැමිණිලි කර ඇත.

Social Services Minister of Filix perera Give Driving Licence To Deaf People.

By Chamika Fernando

ශ්‍රව්‍යාබාධිතයන්ටත්  රියදුරු බලපත්‍රයක්.
මෙලොව එලිය දැකීමට වාසනාව තිබ්බත් සමහරුනට ශාරීරිකව නිරෝගී කමින් ඉපදීමට වාසනාවක් නැත.
එවැනි පුද්ගලයන් සමාජයෙන් වෙන් කර තැබිය යුතු නැත.

මාජ සේවා අමාත්‍ය පීලික්ස්  පෙරේරා මහතා ශ්‍රව්‍යාබාධිතයන්ටත් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම පිලිබදව වූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කර ඇත.

යේ (21) අමාත්‍ය වරයා ශ්‍රීලංකා බිහිරන්ගේ මාධ්‍ය සම්මේලනය ඔවුන්ට පවතින ගැටළු සම්බන්දව දැනුවත් කිරීමේ අවස්ථාවේදී මේ බව කියා සිටියේය. 

Jo Abewikrama Is Dead.

By Chamika Fernando

ජෝ අබේවික්‍රමයන් දැයෙන් සමුගනි.
පැරණි ප්‍රවීන නළුවකු ලෙස ජෝ අබේවික්‍රම යන නාමය නොහදුනන කෙනෙකු නොමැති තරම්ය.
තවත් ප්‍රවීණයකු අප අතරින් සමුගනී !!

ඔහු විකට නළුවකු ලෙසද ප්‍රකටව ඇත.

නමුත්  මෙම පුවත ඉතාමත් වේදනාබර පුවතක්ය.එනම් ජෝ අබේ වික්‍රමයන් (21) අභාවප්‍රාප්ත වී ඇත.

හු මියයන විට 78 වියේ පසු විය. 

Nirmal Perera Try To Nehara debtor in Leasing Company.

By Chamika Fernando

නෙහාරා පීරිස්ව නිර්මාල් ණයකාරියෙක් කරයි. 
ත්මන් නිලියන් අතර ජනප්‍රියම නිලියක් වන  
නෙහාරා පිරිස් අප හොදින් අදුනයි.
නෙහාරාගේ අපල කාලේ වගේ මේ ගෙවෙන්නේ...

ටෙලිනාට්‍ය නිළියක්,නර්තන ශිල්පිනියක් සේම නිවේදිකාවක් ලෙසද ඇය කටයුතු කරයි.ඇගේ විවාහ දිවිය දෙදරා ගොස් ඇති බව පසු ගිය කාලයේදී අපට දැන ගන්නට ලැබුනේය.

ඇගේ සැමියා නිර්මාල් පෙරේරා ය.මේ පුවත ඔහු ඇයව අන් අය ඉදිරියේ ලැජ්ජාවට පත් කිරීමට සිදුකර ඇති දෙයකි. 

නම් නිර්මාල් යම් සමාගමකින් යතුරු පැදියක් ගෙවීමේ ක්‍රමයට ගෙන ඇත.

අදාල ලීසිං ක්‍රමයේ ඇපකාරිය ලෙස අත්සන් තබා ඇත්තේ නෙහාරා පිරිස්ය.මොහු ඇයව රිදවීම සදහා එම ලීසිං මුදල ගෙවීම් පැහැරහැර තිබේ.

හේතුවෙන් නෙහාර ණයකාරියක් බවට පත්ව ඇත.ඒ හේතුවෙන් අදාල සමාගමට ගෙවා නොමැති මුදල ගෙවන ලෙස සමාගමේ නිලධාරියෙක් නෙහාරාට දැනුම් දී ඇත.

මොහු ලීසිං වාරික ගෙවීම මග හැර ඇත්තේ  නෙහාරා පිරිස්ව  සමාජය තුල අපකීර්තියට පත් කිරීමේ අදහසින් බව වාර්තා වෙයි.එසේම ඔහුට කිසිදු මුදල් හිගකමක් නිසා මෙම සිදු කර නොමැත..

Populer Singer Mndu Madawa First Live Politic Conversation.

By Chamika Fernando

මධුමාධවගේ පළමු දේශපාලන සාකච්ජාව.   
ගායකයකු,නළුවෙකු හා ලේඛකකයකු ලෙස නම් දිනා ගත් මධුමධව අරවින්ද දැන් වෙනත් ක්ෂේත්‍රයක් නියෝජනය කරයි.

සේරම ගායිකාවෝ, නළුවෝ ඇමති පට්ටන් දරනකොට මක්කයි වෙන්නේ..

ක්සත් නිදහස් සන්ධානයේ කොලබ මහනගර සභා අපේක්ෂකයකු ලෙස මෙවර මදුමධව ඉදිරිපත් වී ඇත. 

සැප්තැම්බර් 7වන දින මධුගේ දේශපාලන ගමනේ මුලාරම්භය සනිටුහන් විය.

යේ (20) දෙරණ රුපවාහිනී නාලිකාවේ දේශපාලන වාද පිටිය සංවාදයට මොහු සහභාගී විය.මෙය ඔහුගේ පළමු දේශපාලන සාකච්ජාව ලෙසද වාර්තා වෙයි.

Sharukh And Rajinth Joing to ''RA.ONE''' Film.

By Chamika Fernando

රා-වන් සමග ජනප්‍රිය තරු දෙකක එකතුවක්.
රා-වන් නම් ඉන්දීය චිත්‍රපටයේ සුපිරි තරු දෙකක් එකම කැමරාවක් ඉදිරියේදී හමු වෙයි.

එනම් ශාරු ඛාන් හා රැජිනි ඛාන්ත් ය.ශාරුක් නිරන්තරයෙන් වෙනස් වූ නිර්මාණයන්ට පෙළබෙන ඉන්දීය නළුවෙකි.

ඔහු රැජිනි  ඛාන්ත්ව මෙයට සම්බන්ද කරගෙන ඇත්තේද සැබෑ වූ වෙනසක් ලබා ගැනීම උදෙසා බව වාර්තා වෙයි.

මෙම චිත්‍රපටය විද්‍යා කල්පිත සුපිරි වීරයකු පිළිබදව පිලිබිබු  කරයි.

මෙහි ශාරුක් ඛාන් රැජිනි ඛාන්ත්,කරීනා කපුර්,අර්ජුන් රම්පල් රංගනයෙන් දායක වී ඇති අතර මෙම නව රා-වන් ඉන්දීය චිත්‍රපටය ළගදීම අපටත් නැරබීමට  හැකි වනු ඇතැයි විශ්වාස කරමු.

Award movable Refrigerator to Jaffna.

By Chamika Fernando

යාපනය දිස්ත්‍රික්කයට ජංගම ශීතාගාර 6ක්.
ධීවර කර්මාන්තය යනු ශ්‍රී ලංකා වෙරළාසන්න බොහෝ දෙනාගේ ජිවනොපායයි .එම ප්‍රදේශ වලින් යාපනය දිස්ත්‍රික්කය ප්‍රධාන  තැනක්  ගනියි.

මේ වසර අවසාන වීමට ප්‍රථම යාපනය දිස්ත්‍රික්කයට ජංගම ශීතකරණ 6ක් ලබා දීමට ධීවර අමාත්යංශය සැලසුම් කර ඇත.

එසේම ශීතාගාර වාහන මත්ස්‍ය තොටුපොළ වෙතට ගොස් මසුන් මිලදී ගැනීමට ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.

Clamour to Tamil People In Jiniwa.

By Chamika Fernando

යුරෝපයේ ලංකික දෙමළ ජනතාව යුද අපරාධ  පිලිබදව විමර්ශනයක් ඉල්ලා උද්ගෝෂණයක.
යේ (19) යුරෝපයේ වෙසෙන දෙමළ ජනතාව විරෝධතාවයක් පවත්වා ඇත.

ජිනීවාහිදී දෙමළ ජනතව දහසක් පමණ දෙනෙක් මෙම විරෝධතාවට  එක වී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා  ආරක්ෂක හමුදාව හා එල්.ටී.ටී ය අතර ඇති වූ අවසන් යුද්ධයේදී සිදු වූවායයි කියන යුද අපරාධ පිලිබදව විමර්ශනයක් ඉල්ලා මෙම උද්ගෝෂණය පවත්වා ඇත.

Vehicle Steal Three People Arrest In Modara.

By Chamika Fernando

වාහන ජාවාරමක්තොරතුරු සොයාගෙන ඇත.
මෝදරදී  මේ ජාවාරම සම්බන්දව අත්අඩංගුවට ගත් සැකකරුවන් තුදෙනකුගෙන් ලබාගෙන ඇති තොරතුරු උදව් කර ගනින් මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවා සොයා පොලිස් මෙහෙයුම් ආරම්බ කර ඇත.

වාහන කුලී ස්ථාන වලින් ලබාගෙන උකස් කිරීමේ ජාවාරමක් මෙසේ පවත්වාගෙන ගොස් ඇත.

මොවුන් කුලී පදනම යටතේ කැලණිය,තංගල්ල,රාජගිරිය හා රාගම යන ප්‍රදේශ වලට මෙම වාහන අලෙවි කර ඇති බව  පොලිසිය විසින් සොයාගෙන ඇත.

New Post In Siyatha F.M Get It Rookantha Gunathilaka.

By Chamika Fernando


රූකාන්ත ගුණතිලකට නව තනතුරක්.
ප්‍රවීන ගායකයන් අතරින් රූකාන්ත ගුණතිලක යනු තවත් අමතක නොවන නාමයකි.

ඔහු ගායකයෙක් පමණක් නොව ගීත රචකයෙක්ද වෙයි.ප්‍රවීන  සංගීතවේදී රූකාන්ත ජයතිලක  මගතට  නව  තනතුරක් ලැබී  ඇත. 

එනම් සියත එෆ්.එම්  නාලිකාවේ ප්‍රධ්නිය ලෙස ඔහුව පත්ව ඇත.

Indiyan Deasel 3Rupees Cost Down.

By Chamika Fernando

ඉන්දීය ඩිසල් මිල පහලට.
ඩිසල් වගේම අනිත් ඒවත් අඩු වෙනවනම් අසයි නේද..?

ඉන්දීය ඩිසල් ලීටරයක  මිල රුපියල් 03 කින් අඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අද(19) මධ්‍යම රාත්‍රියේ සිට නව මිල ගණන් ක්‍රියාත්මක වන බව එම සමගම පවසයි.

අනුව ඉන්දීය ඩිසල් ලීටරයක නව මිල රුපියල් 82 ක් පමණ වෙයි.

More Opportunities Saudi Gives To Sri Lankan Pilgrims.

By Chamika Fernando

මෙවර බැතිමතුන් වැඩි පිරිසක් සවුදිය බලා.
මෙම වසරේ හජ් වන්දනා සාමය උදෙසා ශ්‍රී ලංකික ඉස්ලාම් බැතිමතුන් වැඩි සංඛ්‍යාවකට සවුදි අරාබියට පැමිණීමට අවස්ථාවක් ලබාදීමට සවුදි රජය තීරණය කර ඇත.

ලබන මස ඇරබෙන  හජ් වන්දනාව සදහා ශ්‍රී ලාංකිකයින් 3800කට අවස්ථාව හිමි වෙයි.එය පසුගිය වර්ෂය හා සසදන විට දහසක වැඩිවීමකි.

හජ් වන්දනා පළමු කණ්ඩායම ඔක්තෝම්බර් මස 6වන දින පිටත් වීමට නියමිතව ඇත.

සේම හජ් වන්දනාව සදහා මෙරට බැතිමතුන් 5000කට අවස්ථාව දෙන්නයි මෙරට රජය සවුදි රජයෙන්ද ඉල්ලීමක් කර ඇත. 

Stop Tomatoes Fastival In India.

By Chamika Fernando

ඉන්දීය තක්කාලි සැණකෙළියට බාධා.
බ තක්කාලි සැණකෙළි පිලිබදව අසා ඇත්ද?මෑතකදී තිරගත වූ බොලිවුඩ් සිනමා පටියකද තක්කාලි සැණකෙලියක දර්ශන ඇතුලත්ව තිබුණි.

බැංගලෝරයේ පැවැත්වීමට සුදානම්  කර තිබු තක්කාලි සැණකෙළියක් පැවැත්වීමට අවසර නොදෙන ලෙස ඉන්දීය  කර්ණාටක ප්‍රාන්තය භාර  ප්‍රධාන අමාත්‍යවරයා පොලිසිය වෙත දැනුම්  දීමක් කර ඇත. 

එම තහනමට හේතුව වී ඇත්තේ මෙමගින් අහාර නාස්ති වන බවත් මෙම සැණකෙළිය ඉන්දියාවට නොගැලපෙන දෙයක් නිසාය.

එකිනෙකාට තක්කාලි වලින් ගසා ගන්නා මෙම සැණකෙළිය ඉන්දියාවට ආගන්තුක සැණකෙළියක් බවද වාර්තා වෙයි.

Sex Video Seller Arrest In Bagawanthalawa.

By Chamika Fernando

ළමුන්ගේ  ජංගම දුරකථන වලට ලිංගික දර්ශන  ලබා දී ඇති පුද්ගලයකු අත්අඩංගුවට. 
අද ළමා පරපුර නොයෙකුත් සමාජ විරෝධී  ක්‍රියාවන්ට යොමු වී ඇත.ඒ හේතුවෙන් ඔවුන්ගේ ජිවිත නිකරුනේ විනාශ වනු ඇත. 

මෙහි ප්‍රධාන  පෙලබවීමක්  ලෙස ජංගම දුරකථන හැදින්විය හැකිය.

Train Accident In Alawwa.Five People Dead.

By Chamika Fernando

අලව්ව දුම්රිය අනතුරින් විශාල  පාඩුවක්.ඊයේ(17) අලව්ව දුම්රිය පොලට  ආසන්නයේ දුම්රියක් අනතුරකට ලක්විය.

කාර්මික දෝෂයක් හේතුවෙන් අලව්ව  දුම්රිය ස්ථානය ආසන්නව නවතා තිබු දුම්රියක පිටුපසින් පැමිණි තවත් දුම්රියක් නරබුම් මැදිරියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුරින් පුද්ගලයින් පස් දෙනකු පමණ මියගොස් ඇති බවට වාර්තා වෙයි.


Sri Lankan Airlines Start New Serice To Moscow.

By Chamika Fernando

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව ගුවන් ගමනක්.
යේ(17) උදැසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව ගුවන් ගමනක් ආරම්බ විය.

එනම් කොලබ  හා රුසියාවේ මොස්කොව් අතර නව ගුවන් ගමන ආරම්බ විය.

මෙය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  52වෙනි  ගුවන් ගමනාන්තයයි.සතියකට දෙවරක් ඩුබායි හරහා මොස්කොව් අගනුවරට පියාසර කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සුදානම් බව වාර්තා වෙයි.

පසුගිය වසරේ ජනාධිපති තුමාගේ රුසියානු සංචාරය තුලදී දෙරට අතර ගුවන් ගමන් ඇරබීමට තීරණය කර ඇති අතර මේ හේතුවෙන් දෙරට අතර සම්බන්ධතා  ශක්තිමත්වනු ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්යංශය පවසයි.

Sanath's Gossip

By Chamika Fernando

මෙන්න මෙයාගේ අලුත්ම කතාව. 
දැනගන්න කියවන්න හොදම කතාව.

ඔබ කවුරුත් හොදින් දන්නවා ඇති මේ පෙනෙන පින්තුරයේ සිටින කෙනාව. 

මොකද අමුතුවෙන් කීමට දෙයක් නැත ඔහු ගැන දන්නා අය බොහෝමය....  

ගොසිප් හෝම් වෙතින් අපිට හම්බුනා තවත් වැදගත් කතාවක් මේක... දැනගන්න ආසයි නේද ? කියන්නම්........

මෙයා මේ තරම් කාලයක් ලගින් ම ඇසුරු කල හිමාලි සයුරංගි සහ දුලානි අනුරාධා ගේ ඇසුරු කමින් ටිකක් ඇත් වී මේ දවස් වල අලුත් හිතවතියක් සොයාගෙන ඇති බවට ඉගියක් ඇත.

Indian Scholarship to Sri Lankan Tamil 1000Students.

By Chamika Fernando

ශ්‍රී ලංකා ද්‍රවිඩ  සිසුන්ට උසස් අධ්‍යාපනය සදහා ඉංදී ශිෂත්ව 1000ක්. ශ්‍රී ලංකා ද්‍රවිඩ  සිසුන්ට ආධාර  දීමට ඉංදියාව ඉදිරිපත් වී ඇත. 

උසස් අධ්‍යාපනය  සදහා ශ්‍රී ලංකා දෙමල සිසුන් 1000දෙනකුට මුල්‍ය ආධාර  ලබා දීමට ඉංදීය රජය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

වාචික හා ලිඛිත  විභාගයකින් මෙම ශිෂත්ව ලාභීන් 1000 දෙනා තෝරා ගැනීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා සුබසාධන කදවුරු වල සිටින ළමුන් සදහා මෙම ශිෂත්ව ලබාදීමට නියමිතව ඇත.

New Record To William Kate Wedding.

By Chamika Fernando

රාජකීය විවාහ මංගල්‍ය ගිනස් වාර්තාවක් තබයි.පසුගිය අප්‍රියල් 29වන දින බ්‍රිතාන්‍යට විශේෂ වූ  දිනයකි.

මන්දයත් බ්‍රිතාන්‍ය විලියම් කුමරු හා කෙට් මිඩ්ල්ටන්ගේ විවාහ මංගල උත්සවය එදින යෙදී තිබීම නිසාය.

මෙම විවාහ මංගල්‍ය අන්තර්ජාල වාර්තාවක් තැබීමට සමත් වී ඇත.

ලෝක වාර්තා ඇතුලත් නවතම ගිනස් පොතටද මෙය ඇතුල් විය.එම වාර්තා වලට අනුව මෙම මංගල උත්සවය සජීවීව නරබා ඇති පිරිස මිලියන 72කි.

වැඩිම පිරිසක් සජීවීව අන්තර්ජාලය ඔස්සේ නරබු එක සිද්දියක් ලෙස මෙය ගිනස් පොතට අතුල් වී ඇති බව වාර්තා වෙයි.

American Plane Crash,Dead 3.

By Chamika Fernando

ඇමරිකා ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මරණයට. මරිකාවේදී ගුවන් අනතුරක් සිදුව ඇත.

නොවාඩා ප්‍රාන්තයේ ගුවන් යානා තරගයකදී මෙම අනතුර සිදු වී ඇත. 

මෙම අනතුරින් පුද්ගලයි තිදෙනකු මිය ගොස් ඇති අතර තවත් 75 දෙනකු තුවාල ලබා ඇත.මෙම අනතුරට ලක්ව ඇති ගුවන් යානය යුද සමයේ නිපදව  ඇති ''පි ෆිස්ට් වන් මුස්ටන්ග්'' වර්ගයේ  යානයකි.

ඇතැම්  වාර්තා මෙම අනතුරින්12දෙනකු මියගොස් ඇති බව පවසන අතර තුවාල කරුවන්  25දෙනකු බරපතල තත්වයේ පසු වන බවද වාර්තා වෙයි.

Polonnaruwa People Arrest in Kollupitiya.

By Chamika Fernando

ගණිකා ජංගම සේවයක් පවත්වාගෙන ගිය අයෙකු අත්අඩංගුවට.වාර්තාමාන  සමාජය මහත් පිරිහීමකට පත් ඇත.

මන්දයත් එදා සිට පැවති හොද ගුණාංග ක්‍රමයෙන් නැති වී යන හෙයිනි. 

ගණිකා සේවනය  යනු අද සමාජයේ ඉවත් කර ගත නොහැකි පිළිලයකි.එසේම විශේෂයෙන් කොලබ නගරය වැනි ජනාකීර්ණ ප්‍රදේශ වල මෙය බහුල වශයෙන් පවතයි.

කොලබ කොල්ලුපිටියේ පවත්වාගෙන ගිය ගණිකා ජංගම සේවයක් පොලිසියට හසු වී  ඇත.

ය පවත්වාගෙන ගිය පොළොන්නරුවේ පුද්ගලයකු කොලබ මහේස්ත්‍රාත් මෙනවිය විසින් ලබන 22දින තෙක් බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.එම සැකකරු සමග 17 හැවිරිදි දැරියක්ද සිට ඇත.

ඇයවද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයවද ගලවීම් හමුදා භාරයට  පත් කරීමට නියෝග කර ඇත.

Assent Kaju Import.

By Chamika Fernando

විදෙස් රට වලින් කජු ආනයනයට අවසර. කජුත් දැන් විදේශ රටවල් වලින් ගෙන්නුවම මරුවට තියෙයි නේද?

ජු යනු ලොකු කුඩා කවුරුත් එක සේ  ප්‍රිය කරන පලතුරකි.

එසේම බොහෝ අහාර වර්ග රස ගන්නවා ගැනීමටද බහුලව භාවිතා කරන දෙයකි.

මෙරට කජු මෙරට නිෂ්පාදනයන්ට ප්‍රමාණවත් නොවෙයි.
මෙතෙක් කජු ආනයනය කිරීම තහනම් කර තිබුණි.

නමුත් එම තහනම තාවකාලිකව ඉවත් කර ඇති බව වාර්තා වෙයි.මෙහි අරමුණ වී ඇත්තේ කර්මාන්ත කරුවන් ආරක්ෂා කර ගැනීම බව කෘෂිකර්ම අමාත්යංශය පවසයි.

මේ සදහා අමාත්‍යංශ අනුමැතියද ලැබී  ඇති බව වාර්තා වෙයි.ඉදිරි කාලයේදී විදෙස් රට වලින් කජු ආනයනයට අවසර ලැබෙන අතර ඊට අදාල ඉල්ලුම් පත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවෙන් ලබා ගත හැකිය.

පවුලේ ආරවුලක් දුරදිග යාමෙන් පියකු දරුවා සමග ළිදට පැන ඇත.

By Chamika Fernando

Father Try To Suicide Jumping In To A well,His 5 month Baby Dead.

ද සසල වන පුවතක් වාරියපොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

එනම් පවුල් ආරවුලක් දුරදිග යාමෙන් වාරියපොළ වහන්තරේ ප්‍රදේශයේ පියෙකු මාස 5ක් පමණ වයසැති තම දරුවා සමග ළිදට පැන ඇත.

ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් පියා බේරා ගෙන ඇති අතර දරුවා මියගොස් ඇති බව වාර්තා වෙයි.

පොලීසිය පවසන පරිදි පවුලේ ඇති වූ  ආරවුලක් දුරදිග යාමෙන් මෙම පුද්ගලයා සියදිවි නසා ගැනීමට මෙසේ ළිදට පැන ඇති බවයි.

මෙම සිද්ධිය  සම්බන්ධයෙන් මෙම දරුවාගේ පියාව අත්අඩංගුවට ගෙන ඇත.

Abhishek Bachchan Accident in Jayapur Shooting.

By Chamika Fernando

භිෂේක් භච්චන් ලිස්සා වැටී දරුණු ලෙස තුවාල වී ඇත.අභිශේක්ට රූගත කිරීමකදී අනතුරක්.

භිෂේක් භච්චන් යනු ඉන්දීය සුපිරි නළුවෙකි.අභිෂේක්  ලොකු අනතුරකට පත්ව ඇති බව වාර්තා වෙයි.

පසුගිය දින වල අභිෂේක්  ජයපුර් වලදී රෝහිත් ෂේට්ටිගේ  බෝල් භච්චන්  චිත්‍රපටයේ රූගත කිරීම්  වලට සහභාගී වූ අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇත.

ගුරුවරයකුගේ පහර දීමකින් පාසලක සිදුවෙක් රෝහලේ.

By Chamika Fernando

Hospital Admit to School Student. 

ගුරුවරයකුගේ කාර්යභාරය  වනුයේ දුවාදරුවන්ට සිප් සතර කියාදී නැණ නුවනින් පෝෂණය කිරීමය.

නමුත් මෙම පුවතනම් එවැන්නක් නොවෙයි.ගුරුවරයකු කල පහර දීමක් හේතුවෙන් කොලබ ප්‍රධාන පෙලේ පාසලක සිදුවෙක් රෝහල් ගත කර තිබේ.

එම පාසලේ 19 න් පහල දෙවන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන මෙම සිසුවා වෙනත් පාසලක ක්‍රිකට් තරගයක් සදහා සහභාගී වෙමින් සිටි අවස්ථාවේදී මෙම පහර කෑමට ලක්ව ඇත. 

රුවා රැගෙන  රෝහලේ බාහිර අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ගියද, දරුවාගේ තත්වය නිසා රෝහලේ නවත්වා ප්‍රතිකාර කිරීමට සිදුව ඇති බව දරුවාගේ පියා පවසයි.

පහර කෑමට ලක් වූ දරුවා තවමත්  ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වන අතර පියා විසින් මේ පිලිබදව බොරැල්ල පොලිසියටද පැමිණිලි කර ඇත. 

පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්දව විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

අගහරු වෙත මගී රොකට්ටුවක් 2017 දී..

By Chamika Fernando

Nasa Design new Launch Rocket to take Humans to Mars in 2017.

මරිකානු නාසා ආයතනය තවත් අලුත් නිෂ්පාදනයකට සුදානම් වෙයි.

එනම් මිනිසුන් අගහරු ග්‍රහලෝකය වෙත ගෙනයා හැකි රොකට්ටුවක් නිපදවීමටය.

මෙය 2017 පමණ වන විට අගහරු වෙත යැවීමට අපේක්ෂා කරයි.නාසා ආයතනය තම අභ්‍යවකාශයේ ගමන් වල  ශක්තිමත්ම රොකට්ටුවක් ලෙස නිෂ්පාදනය කරනු ලබයි. 

ඩොලර් බිලියන 18 ක් පමණ මෙම රොකට්ටුව නිෂ්පාදනය කරීමට වැය වෙතෙයි දැනට ගණන් බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ළමු අදියර යටතේ ටොන් 70ක් ද අනතුරුව පොළවේ සිට ටොන් 130 අගහරු වෙත ගෙන යාමට ඔවුන් සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවෙන් පිලිපීන මැනිලා සත්වෝද්‍යානයට අලි පැටවකු.

By Chamika Fernando

Sri Lankan Baby Elephant Present To Philippines.

ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර රාජ තාන්ත්‍රික සබදතා පටන් ගෙන  වසර 50ක් සැපිරීම නිමිත්තෙන් පිලිපීනයට ශ්‍රී ලංකාවෙන් වටිනා ත්‍යාගයක්  ලබා දීමට තීරණය කර ඇත. 

එනම් පිලිපීනය මැනිලා සත්වෝද්‍යානයට අලි පැටවකු ත්‍යාග කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අද (15) කොලබ පැවති කැබිනට් දැනුම්  දීමේ මාධ්‍ය හමුවට එක් වූ නියෝජය අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා පැවසුයේ මැනිලා නුවර නගරදිපති තුමා කල ඉල්ලීමකට අනුව මෙම අලි පැටවා ත්‍යාග කිරීමට තීරණය කර ඇති බවයි.

මෙන්ම  සෞඛ්‍ය අමාත්‍ය වරයා කැබිනට් පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කල ලබන ඔක්තෝම්බර් 03 දින සිට 9 වන දින දක්වා ජාතික සෞඛ්‍ය සතියක්  නම් කිරීමටද අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි.

2011 විශ්ව රූ රැජින අප්‍රිකානු රූ රැජිනියක්.

By Chamika Fernando

World Beauty Pageant Of 2011.

2011 විශ්ව රූ රැජින තරගයෙන් අප්‍රිකානු රූ රැජිනියක් පත්ව ඇත.

බ්‍රසීලයේ සාවෝ පාවලෝ නුවර පැවති මෙම තරගයෙන් විශ්ව රූ රැජින ලෙස අභිෂේක  ලැබුවේ ඇන්ගෝලාවේ ලොයිලා ලෝපස් ය.

දෙවන ස්ථානය යුක්රේන රූ රැජින ඔලිසියා ස්ටෙෆන්කෝ දිනා ගත් අතර තෙවන ස්ථානය බ්‍රසීලයේ ප්‍රසිලියා මචාඩෝ හිමිකර ගත්තේය.

වැඩි පිරිසකගේ බලාපොරොත්තුව වුයේ වාසුකි සුලලවන්නි ඉන්දීය රූ රැජින, අවසාන දස දෙන අතරට ඇතුල් වීමටද සුදුසුකම් ලැබුවේ නැත.

මෙවර විශ්ව රූ රැජින තරගය පවත්යුයේ හට වන වතාවටයි.මෙයට තරග කාරියන් 88දෙනකු සහභාගී විය.

හලාවත භද්‍රකාලි දේවාලයේ සතුන් බිලි පුජාව නවතියි.

By Chamika Fernando

Stop Animal Sacrifice Of Chilaw Munneshwaram Kovil.

මහර ආගම වල දෙවියන්ට සතුන් බිලි පුජා කරති.

කුකුලන්,එළුවන් වැනි සතුන් මෙසේ බිලි පුජා කරන ආගමික ස්ථාන රාශියක් දිවයිනේ ඇත.හලාවත භද්‍රකාලි දේවාලයත් එවැනි ප්‍රසිද්ධ  ස්ථානයකි.

අද (13) සිදුකිරීමට නියමිතව තිබු  බිලි පුජාව නවත්වන ලෙස හලාවත මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර සිටියේය.

ඔවුන් බිලි පුජාව සිදු කිරීමට සැලසුම් කර තිබුනද එය සිදු කිරීමට නොහැකි විය.ඒ හේතුවෙන් බෙලි කපා මරන්නට නියමව සිටි එළුවන් හා කුකුලන් විශාල සංඛ්‍යාවකට නිදහස ලැබිණි.

මෙම ස්ථානයට පැමිණි මර්වින් ඇමති තුමා මෙම සතුන් හලාවත පොලිසියට රැගෙනගොස් සතුන් හදා ගැනීමට කැමති පවුල් වලට බෙදා දුන් බව වාර්තා වෙයි.

දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අවදානමක්.

By Chamika Fernando

Earthquake Disaster.

මේ දිනවල බොහෝ ප්‍රදේශ වලට වර්ෂාව පවතියි.

පවතින අධික වර්ෂාව නිසා දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අවදානමක් ඇති බව ප්‍රකාශ කර ඇත.

එනම් නුවරඑලිය ,කෑගල්ල හා රත්නපුර මෙම දිස්ත්‍රික්ක තුන ලෙස ප්‍රකාශ කර ඇත. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිදානයේ නායයාම් අධ්‍යන  අංශය විසින් මෙම අනතුරු ඇගවීම කර ඇත.

මුඛ පිළිකා වලට ගොදුරු වීමේ අවදානම වැඩි වෙමින් පවතියි.

By Chamika Fernando

Today Celebration World Mouth health Day.

ද (12) දිනට ලෝක මුඛ සෞඛ්‍ය දිනය දී ඇත.

''යහ පුරුදු අරබමු ,මුව කමල සුරකිමු ''යන මෙම වසරේ තේමා පාඨය යටතේ මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් දිවයින පුරාම වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

කොලබ දන්ත වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයසුන්දර මහතා අද පැවති වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියේ අධික පැණිරස අහාර වර්ග භාවිතය ,නිසි පරිදි මුඛය පිරිසිදු නොකිරීම, දුම්පානය මුඛ සෞඛ්‍ය පිරිහීමට ප්‍රධාන හේතුන් වී ඇති බවයි.

ම හේතුන් නිසා මුඛයේ ශ්ලේෂ්මල පටලය ඝන  තත්වයට පත්වී මුඛ  පිළිකා වලට ගොදුරු වීම අවදානම වැඩි වෙමින් පවතින බවද වෛද්‍ය තුමා සදහන් කර සිටියෙයේ.