Gossip Home

Online Hot Top Gossip Lanka News

ගුවන් යානයකට සමාන දුම්රියක් ශ්‍රී ලංකාවෙන්.

By Chamika Fernando

ඔබ කැමැත්තෙන් සිටිනවා ඇති ගුවන් යානයක යන්න. නමුත් එය ඉෂ්ට කරගැනීමට නම් ටිකක් අපහසු ඇති. 

මෙම ලිපියෙන් කියවෙන්නේ ගුවන් යානයක් ගැනනම් නොවේ, ගුවන් යානයක් වගේ දුම්රියක් ගැනයි. එක්ස්පෝ සමග විසින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග අවුරුදු පහක ගිවිසුමක් අත්සන් කොට ඇති බව වාර්තා වේ. එමෙන්ම එක්ස්පෝට් රේල් යන නාමයෙන් අධිසුබෝපබෝගී දුම්රිය මැදිරි සේවයක් ද හදුන්වාදී ඇති අතර, රුපවාහිනී නැරබීම ලැප්ටොප් පරිගණක බාවිතා කිරීම සහ වයි ෆයි යන ආදියේ පහසුකම් රැසක් ද මෙහි ඇතුලත් වේ. 
කොළඹ - නුවර, කොළඹ - ගාල්ල සහ කොළඹ - බදුල්ල යන දුම්රිය මාර්ග වල මෙම අධිසුබෝපබෝගී දුම්රිය සේවය ක්‍රියාත්මක වන බවද වාර්තා වේ. එම දුම්රිය සේවයේ ඡායාරුප මෙතනින් බලන්න.