(UPDATE ) භාරත ලක්ෂ්මන් මහතාගේ දේහය නිවසට ගෙන එයි.

දේහය නිවසට රැගෙන ඒමට පෙර අද එනම් (09 - 09 - 2011) පෙරවරුවේ කොළබ ජාවත්ත සමුළු නිවාස
සංකීර්ණයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේ තැන්පත් කර තිබිණි.
විසල ජනතාවක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණි ඇති අතර අති ගරු ජනාඩිපති මහින්ද රාජපක්ෂ මහතා ද දේහයට අවසන් ගෞරව දැක්විය.
එම වීඩියෝව පහතින් නරබන්න.
*ඡායා රුප නැරබීම සදහා මෙතන ක්ලික් කරන්න.


Filed under:
baratha lakshman gun fire,
bharatha lakshan body