ගණිකා නිවසක් වැටලීමේදී ගබ්සා මධ්‍යස්ථානයක් සොයා ගැනෙයි.
මාතර දුෂණ මර්ධන ඒකකය විසින් මාතර, මාලිම්බඩ නාගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වටලා ඇත.
එහි කළමනාකරු ඇතුළු සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
ගණිකා නිවසක් වැටලීමට ගිය පොලිසිය විසින් මෙම ගබ්සා මධ්‍යස්ථානය සොයාගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගබ්සා කරගැනීමට පැමිණි කාන්තාවන් දෙදෙනකු හා පුද්ගලයන් හතර දෙනෙකුද ගණිකාවක් යැයි සැකපිට කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගබ්සා මධ්‍යස්ථානයේ වෛද්‍යවරිය ලෙස පෙනී සිට ඇත්තේ මාතර රෝහලේ සනීපාරක්ෂක සේවයේ යෙදී සිටි කාන්තාවකි.
ගබ්සාවක් සදහා විසිපන්දහසක්ද ,ගණිකාවක් සදහා දෙදාහක මුදලක් අයකර ඇතැයි වාර්තා වෙයි.
Filed under:
Abortion Center,
gossip lanka