Gossip Home

Online Hot Top Gossip Lanka News

දුම්රිය ප්‍රවේශපත් වෙනුවට නව හදුන්වාදීමක්

By Chamika Fernando

දුම්රිය ප්‍රවේශපත් වෙනුවට ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් මේ වසර අවසානයට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

මේ වන විට කටුනායක  හා මහලේකම් කාර්යාලය අතර මෙවැනි අතහදා බැලීමක්  සිදුවන බව වාර්තා වෙයි. 

මෙහිදී රුපි:500,1000 වැනි විවිද වටිනාකමින් යුත් කාඩ්පත් සකස් කෙරෙයි.  

ගමන් ගන්නා දුර අනුව එහි වටිනාකම අඩුවන පරිදි සැකසෙයි.එමෙන්ම මෙම කාඩ්පත් ඕනෑම  බාන්ඩ  අලෙවි සලකින්  ලබාගැනීමට  ඉඩ සලස්වන  බව වාර්තා වෙයි .