Gossip Home

Online Hot Top Gossip Lanka News

ශ්‍රී ලංකන් හා මිහින්ලංකා ගුවන් සමාගම් වලට ඩොලර් මිලියන 500ක් රජයෙන්

By Chamika Fernando

Srilankan And Mihinlanka Airlines

පාඩු ලබමින් තිබෙන ගුවන් සමාගම් වන ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම් දෙකට ගුවන් යානා ලබාගැනීමට  සහ සංවර්ධන  කටයුතු සදහා ලබන වසර සිට ඉදිරි වසර පහ සදහා ඩොලර්  මිලියන 500ක ප්‍රාග්ධනයක්  ලබාදීමට රජය සුදානම් බව වාර්තා වෙයි.

මෙය රාජ්‍ය ආයතන සමුහයක් එක වී ලබා දීමට ඉඩ ඇති බව  වාර්තා වෙයි. 

ශ්‍රී ලංකා ගුවන් සමාගම සතුව දැනට ගුවන්යානා 17ක් ඇත.2014 වනවිට එම ගණන 23ක් දක්වා වැඩිකර  ගැනීමට  සැලසුම්  කර ඇත.