Gossip Home

Online Hot Top Gossip Lanka News

මවු කිරි දීමේ සතිය ලෙස අගෝස්තු o1 සිට 07 වන දින දක්වා

By Chamika Fernando

Talking Mother's Milk

සෞක්‍ය අමාත්‍යංශය විසින් ජාතික මවු කිරි දීමේ සතිය ලෙස අගෝස්තු o1 සිට 07 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට කයුතු සුදානම් කර ඇත.

මෙහි මෙවර තේමාව වනුයේ ''මව් කිරි ගැන වැඩියෙන් කතා කරමු'' යන්නයි.

මෙහි සමාරම්බක  උළෙල ඊයේ පැවැත් වූ අතර එයට සහභාගී වූ සෞක්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසා සිටියේ රජය ආයතන වල මෙන්ම පෞද්ගලික ආයතන වලද කිරිදෙන මව් වරුන් සදහා එම කාර්ය සදහා  වෙනම ස්ථානයක් වෙන් කර තැබිය  යුතු බවය.