Gossip Home

Online Hot Top Gossip Lanka News

ලොරියක් යාල්දේවි දුම්රියේ ගැටෙයි.

By Chamika Fernando

Lorry Accident  
ර පැටවූ ලොරියක් ඕමන්ත ප්‍රදේශයේදී  දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී කොලබ  සිට ඕමන්ත බලා ධාවනය  වූ යාල්දේවි දුම්රියේ ගැටී  අනතුරක් සිදුවී ඇත. 

මෙම අනතුරට ලක් වූ අවස්ථාවේදී ලොරි රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇත.

දෙදෙනකු එම ස්ථානයේම  මරණයට පත්ව ඇති අතර බරපතල තුවාල ලැබූ දෙදෙනා වව්නියාව රෝහලට  ඇතුලත් කිරීමෙන් අනතුරුව  අනුරාධපුර  රෝහලට මාරුකර යවා ඇත බව වාර්තා වෙයි.

මෙම අනතතුර අද(28)දවල් සිදුව ඇත.