Gossip Home

Online Hot Top Gossip Lanka News

ප්‍රසංග තිසේරගේ නව ඇල්බමය නොබෝ දිනකින්

By Chamika Fernando

මේ දිනවල සනිදප  සංගීත කණ්ඩායම ඉතාමත් කාර්යබහුල වී ඇත.

එනම් මෙම මස සංගීත ප්‍රසංග 20 කට පමණ ඔවුන්ට සහබාගි වීමට ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම තව නොබෝ දිනකින් ප්‍රසංග තිසේරගේ නව ගීත ඇල්බමයේ වැඩ  කටයුතු ආරම්බ කිරීමට නියමිත බව ඔහු පවසයි.

ඔහුගේ ''සිත ගාව'' නව ගීතය නිකුත් වී මස 6 ක් ගතවී තිබුනත් නව අල්බමයේ වැඩ ආරම්බ  කිරීමට නොහෙකිවී ඇත.

සම්පුර්ණ ලිපිය කියවීමට පහතින් ඇති  Read More >> ක්ලික් කරන්න.  

කෙසේ වෙතත් නව ගීත ඇල්බමය මස 2කින් පමණ නිකුත් කිරීමට තීරණය කර ඇති බව ඔහුගේ බලාපොරොත්තුවයි. (14-07-2011)