Gossip Home

Online Hot Top Gossip Lanka News

''Chaims of The Sevantise'' Band 1st Album Release

By Chamika Fernando

මේ මස 24 වන දින ''චියිම්ස් ඔෆ් ද සෙවන්ටීස් '' නම් සංගීත කණ්ඩායමේ ''පියාණනි'' නම් ප්‍රථම සංයුත්ත  තැටිය  හා මොබිල් ෆෝන් රූප රචනාව දොරට වඩියි. 

මෙහි පොප් සංගීත විවිධ  නාද රටාවන් මිශ්‍ර වූ  සිංහල ගීත ද, නව ඉංග්‍රීසි ගීතයක් හා බටහිර ගීත  අනුවාදනයක් අඩංගු කර ඇත.

මෙහි අධ්‍යක්ෂණය  හා සංගීත නිර්මාණය කණ්ඩායම් නයක  රුක්ෂාන් කරුනනයකයි. 

මෙම සංගීත කණ්ඩායමේ බොහෝ සාමාජිකයන් පාසල් සිසු,සිසුවියන් වීම විශේෂත්වයකි. (22-07-2011)