Gossip Home

Online Hot Top Gossip Lanka News

එච්.වී. ජුබා නෞකාව නිදහස ලබයි

By Chamika Fernando

H.V. Juba Ship Kidnap

ච්.වී. ජුබා නමැති එක්සත් අරාබි එමීර් රජයට අයත් නෞකාවක් ශ්‍රී ලංකා නැවියකු ඇතුළු කාර්ය මණ්ඩලය 18 දෙනෙක්  සමග සෝමාලිය මුහුදු සිමාවේදී කොල්ල කරුවන් පිරිසක් විසින් පසුගියදා පැහැරගත් බවට වාර්තා විය.

මෙම නැව  ටොන් 3500 ක තෙල්  නිෂ්පාදන රැගෙන  යමින්  තිබියදී මෙම  පැහැර ගැනීමට  ලක්වී ඇත.
නෞකාව  සහ කාර්ය මණ්ඩලය පසුගිය බදාදා නිදහස් කර ඇත.

 කිසිදු කප්පම්  මුදලක් හෝ කොන්දේසියක් නොමැතිව  මෙය මුදා හැර  ඇති බව වාර්තා වෙයි.