Gossip Home

Online Hot Top Gossip Lanka News

ජංගම දුරකථන පාවිච්චිය වාර්ථාගත ලෙස ඉහලට

By Chamika Fernando

Mobile Phone User

ශ්‍රී ලංකා මහා බැංකුවේ  නව දත්ත වලට අනුව මෙම වසර මුල් කාර්තුවේ මෙරට ජංගම දුරකථන භාවිත කරන පුද්ගලයින් ගණන 18.5%කින් වැඩි වී ඇත.

එසේම දුරකථන ග්‍රාහකයින් ගණන මිලියන 17.8 ක් දක්වා ඉහල ගොස් ඇත.

මෙන්ම දුරකථන ග්‍රහකින් වැඩි වූ ප්‍රමාණයට වඩා අන්තර්ජාල ග්‍රාහකයින් ප්‍රමාණය බොහෝ සේ වර්ධනයක් දක්නට ඇත.

ගිය වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව බලන විට දැවැන්ත ලෙස වැඩි  වී ඇත.ගිය වසර අවසාන කාර්තුව වන විට 4,30,000 ප්‍රමාණයක් ග්‍රාහකයින් ප්‍රමාණය මේ වසර ප්‍රථම කාර්තුව වන විට 673,070 ක් දක්වා වැඩිවී ඇත.මෙය 57%ක වර්ධනයක් ලෙස වාර්තා වෙයි .