Gossip Home

Online Hot Top Gossip Lanka News

යුරෝපයේ අනාගතයේ ගුවන් මොටරථ

By Chamika Fernando

යුරෝ මිලියන 4 ක මුදලක් වැය කරමින් යුරෝපා සංගමය විසින් ''my copter '' ව්‍යාපෘතිය  ආරම්බ කිරීමට සැරසෙයි.

personal aerial vehicle (පෞද්ගලික ගුවන් වාහන) යන සංකල්පය යොදාගත් මෙයින්  යුරෝපා ප්‍රදාන නගර වල ඇති වාහන තදබදය  අඩු කිරීම මුලික බලාපොරොත්තුව වී ඇත.


මෙය පහල අහසේ පියාසර කරන නිසා වෙනත් යානාවලට බාදාවක් ඇති නොකරයි.

මුලික වශයෙන් ගෑස් වලින් ගමන් කරන මෙය පසුව විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහනයක් ලෙස වැඩි  දියුනු කිරීමට නියමිතය.

වාහන නැවතුම්  පිළිබද ගැටළු  මගහරිමින් බාවිතයෙන් පසුව සුට්කේස් එකක් මෙන් හකුලා තැබීමට  හැකි  වන පරිදි නිර්මාණ කිරීමට නියමිතව ඇත.