Gossip Home

Online Hot Top Gossip Lanka News

තවත් ටෙලිනාට්‍ය නිලියක් කොටු වෙයි

By Chamika Fernando

නුගේගොඩ හෝටලයක සිටියදී ටෙලිනාට්‍ය නිලියක්  හා සැකකාරියන් 2ක් අත්අඩංගුවට ගෙන ඇත.

ගණිකා වෘත්තීයේ නිරත  වීමේ චෝදනාව මත මොවූන්ව මිරිහාන කොට්ටාශ අපරාද විමර්ශන අංශයේ පොලිස්  නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන්රත්නපුර තැරව්කාරයන් මාර්ගයෙන් දුරකථන ඔස්සේ අමතා ගණිකා ජාවාරම ක්‍රියාත්මක කර බවට වාර්තා වේ. 

සම්පුර්ණ ලිපිය කියවීමට පහතින් ඇති  Read More >> ක්ලික් කරන්න.  
මොවුන් එක පුද්ගලයකුගෙන්  හතලිස් දහසක් පමණ ගන්නා බව හෙළිවී ඇත.පසුගිය සතියේද ටෙලිනාට්‍ය නිලියන් 2 ක් ඇත අඩංගුවට පත්ව ඇත.