Gossip Home

Online Hot Top Gossip Lanka News

ජැකලින්ගෙන් අලුත් වැඩක්

By Chamika Fernando

2006 ශ්‍රී ලංකා රූ රැජිනි හා ජනප්‍රිය බොලිවුඩ් නිලි ජැකලින් ෆර්නෑන්ඩස්  ශ්‍රී ලංකාවේ මෝස්‌තර නිරූපණ ක්ෂේත‍්‍රයේ පුහුණු පාසලක්  ආරම්බ කිරීමට සුදානම් බව වාර්තා  වේ.

මෙය මෙම වසර අවසානයේ ආරම්බ කිරීමට ඇය අදහස් 
කරයි. 

ඇගේ අත්දැකීම්  ශ්‍රී ලංකා නිරූපණ ශිල්පීන්ට ලබාදෙමින් ඔවුන්  ජාත්‍යන්තර තලයට රැගෙන  යාම ඇගේ අරමුණ වී ඇත. 

සම්පුර්ණ ලිපිය කියවීමට පහතින් ඇති  Read More >> ක්ලික් කරන්න.  
ගේ නවතම චිත්‍රපටය වන''හවුස්  ෆුල්2 ''චිත්‍රපටයේ රුගත කිරීම් මේ දින වල සිදුවෙන බවද ය පැවසීය. ජෝන්  ඒබ්‍රහම්,අක්ශේ කුමාර් ද මෙහි රංගනයෙන් දායක වන බව වාර්තා වෙයි.