Gossip Home

Online Hot Top Gossip Lanka News

ගෝරිල්ලකු දරුකමට හදා වඩා ගත් යුවලක්

By Chamika Fernando

ප්‍රංශ ජාතික යුවලක් දරුකමට ගෝරිල්ලකු හදාවඩා ගැනීමට  ගත් පුවතක් වාර්තා වෙයි.

'' ඩිගිටි'' නම් වූ  මෙම  ගෝරිල්ලා ගැහනු සතෙකි. ඇයව හදාගැනීමට  ගත් යුවල සත්ව උද්‍යානයක් පවත්වාගෙන යයි.

ඩිගිටිගේ  මව ඇයව ප්‍රතික්ෂේප කිරීම  හේතුවෙන් මෙම  යුවලගේ විශේෂ අවදානය හා ආදරය ඩිගිටි වෙත යොමු වී ඇත. 

 ම  නිසා  දිගිටිව නිවසට ගෙන ගොස් කෑම,බිම දී හුරතල් කරමින් පමණක් නොව ඔවුන්ගේ  ඇදේ නිදා ගැනීමටද ඉඩක් වෙන්කර ඇත.

සම්පුර්ණ ලිපිය කියවීමට පහතින් ඇති  Read More >> ක්ලික් කරන්න.  

ඩිගිටිගේ බර කිලෝ ග්‍රැම් එකසිය විස්සකි. වයස දහතුනකි. යුවල දැන්  වියපත්ය.එම නිසා ඩිගිටිව සත්ව උද්‍යානයේ  තැබීමට  තීරණය කර ඇත.