Gossip Home

Online Hot Top Gossip Lanka News

දක්ෂිණ අදිවේගී මග වාහන කිහිපයකට තහනම්

By Chamika Fernando

ක්ෂිණ අදිවේගී මාර්ගයේ වාහන කිහිපයක් සදහා අවසර නොදීමට පොලිසිය අවාදනය යොමුකර ඇත.

යතුරුපැදි ,ත්‍රි රෝද රථ හා ට්‍රැක්ටර්  රථ වලට එම ප්‍රදේශයට ඇතුළු නොකිරීමට පොලිසිය තීරණය කර ඇත. 

තත්ව පරීක්ෂාවකින් පසුව ලොරි ,ටිපර් රථ සදහා අවසර දීමට අපේක්ෂා  කරන බව වාර්තා වෙයි .

එමෙන්ම මෙම අදිවේගී මාර්ගය අවට පාසල් සිසුන් හා ගම්වැසියන්ට  මෙම  මාර්ගය පිළිබද දැනුවත්  කිරීමක්ද අරබා ඇත.

සම්පුර්ණ ලිපිය කියවීමට පහතින් ඇති  Read More >> ක්ලික් කරන්න.  
ථවාහන මුලස්ථානයේ මෙහෙයවීම යටතේ දේශන මාලාවක් ආරම්බ කර ඇත. කොට්ටාව,මහකුබුරේ සිට ගාල්ල පින්නදුව දක්වා දිවෙන මන් තීරු 4 ක් සමන්විත මෙම අදිවේගී මාර්ගයේ පළමු අදියරේ පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් වාහන දාවනය කිරීමට නියමිතය.