Gossip Home

Online Hot Top Gossip Lanka News

බාරතයෙන් අමරදේවයන්ට සම්මාන

By Chamika Fernando

සංගීතයේ මහා ස්වරය වූ පණ්ඩිත අමරදේවයාණන් කල මහත් සේවය අගයමින් ඉන්දියානු කොමසාරිස් අශෝක් කේ.කාන් මහතා විසින් ගෞරව සම්මාන පුදදීමක් පසුගියදා ඉන්දියානු  මහා කොමසාරිස් නිල නිවසේ සිදුවිය.

මෙයට සරත් අමුණුග,විදේශ අමාත්‍ය ජි.එල්.පිරිස්,ජාතික භාෂා හා සමාජ ඒකාබද්ද කටයුතු අමාත්‍ය වසු දේව නානායක්කාර,ජනාදිපති ලේකම් ලලිත් වීරතුංග,විමලා අමරදේව මහත්මිය ඇතුළු මහත්ම මහත්මීන් රැසක්  සහබාගි විය.අමරදෙවයනාණන් අප රටට මහත් ආඩම්බරයකි.