Gossip Home

Online Hot Top Gossip Lanka News

දුරකථන ගාස්තු අඩු කිරීමට අවසර

By Chamika Fernando

විදුලි සංදේශ නියාමන කොමිසම අද ජංගම හා ස්ථාවර දුරකථන  ගාස්තුව රුපියල් 2.00 සිට රුපියල්  1.50 දක්වා පහත හෙලීමට අවසර දී ඇත.

ඒ  සදහා දුරකථන සමාගම් වලට ලිඛිතව දැනුම්  දී ඇති බව වාර්තා වෙයි. 

අවම ගාස්තුව පහත හෙලීමට අදහස් කරන දුරකථන සමාගම් වලට අනිද්දා සිට එම අවසරය හිමි වෙනු ඇත. 


සම්පුර්ණ ලිපිය කියවීමට පහතින් ඇති  Read More >> ක්ලික් කරන්න.  
දැනට  පවතින ස්ථාවර හා ජංගම දුරකථන අවම ගාස්තුව රුපියල් 2.00 කි.නව ගාස්තු අනුමතය සදහා එම දුරකථන සමාගම් මිනිත්තුවකට  ඇමතුම් පිරිවැය රුපියල්  1.50 ට වඩා පෙන්වීමට අවශ්‍ය බව විදුලි සංදේශ නියාමන කොමිසම පැවසීය.  (13-07-20011)