Gossip Home

Online Hot Top Gossip Lanka News

කාංචනාගේ අපුරු උපන්දින තෑග්ග

By Chamika Fernando

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhI0xNt6jucYfp6HmW6er2h8myOP1sBRUPeIxQHKBGmgKnoEPoGHWChmyvV4fW1JdEP9gjcqflX8mspykvye1571_hNu4b7ChGO39vWO3EeCanFQviK1-M5jlwNlZMG6BUnKtVQkjNur30/ටෙලිනාට්‍ය හා සිනමා නිළි  කාංචනා මෙන්ඩිස්ගේ උපන්දිනය පසුගිය (24) වෙනිදා තිබුණි.

එංගලන්තයේ රැකියාවෙහි යෙදී  සිටින ඇගේ සැමියා  මව්බිමට පැමිණ සිටියේ උපන්දිනය වෙනුවෙනි. ඔහු කාංචනාට කදිම තෑග්ගක් ලෑස්ති කලා.එනම් Suprise Party1k.

ඇයට නොදෙනෙන්න උපන්දින සාදය ඔහු ලෑස්ති  කර පව්ලේ ලගම කිහිප දෙනෙකුත්,රොෂාන්ගේ ලගම යාළුවන් පිරිසක් හා කලා පව්ලේ කිහිප දෙනෙකුත් සාදයට අරාඩනා කරනු ලැබුවා. 

සම්පුර්ණ ලිපිය කියවීමට පහතින් ඇති  Read More >> ක්ලික් කරන්න.  

උත්සවය පවෙත්තුයේ මිගමුව ''සිල්වස් බීච්'' හෝටලයේදීය.
අරදිත  පිරිස කලින්ම හෝටලයට ගොස් තිබු අතර රොෂාන් කාංචනා සමග එහි  පැමිණියේ  ''උපන්දිනය නිසා මෙතනින් Dinner අරන් යමු''  කියාය. 


ප්‍රථමයෙන් එයට කාංචනා අකමැති වූ අතර රොෂාන් එය නෑසුනක්මෙන් කාංචනාගේ අතින් අල්ලගෙනම හෝටලය ඇතුලට යනවිට උපන්දින සාදයට පැමිණි පිරිස සංගීත කණ්ඩායමේ රිද්මයට Happy Birthday Song 1 ගයනා කරමින් කාංචනාට සුබ පතා කාංචනාව විශ්මයට පත් කළේය...