Gossip Home

Online Hot Top Gossip Lanka News

Helth resort in beruwala

By Chamika Fernando

''යිට්කන්  ස්පෙන්ස් '' යනු මෙරට ප්‍රසිද්ධ සමාගමකි.

මෙම සමාගමට අයත් බේරුවල ''නෙප්චුන්'' යන පැරණි හෝටලය සෞඛ්‍ය හෝටලයක් ලෙස නම්කර ඇති අතර එයට නව නාමයක්ද ලබදී ඇත.

නම් '' Heritance Ayurveda Maha Gedara '' යනුවෙනි.මෙය කාමර  64 කින් සමන්විත හෝටලයකි.

මෙයට  බලශක්තිය සදහා වැයවන  මුදල පිරිමසා ගැනීම  සදහා සුර්ය ශක්තිය උපයෝගී කරගැනීම  විශේෂත්වයකි. 

සේම මුළුතැන් ගෙයින්  අපතේ යන ද්‍රව්‍ය වලින් බලශක්තිය නිපද වීමට ජීව වායු නිපදවීමේ යන්ත්‍රාගාරයක් පිහිටවිමටද  නියමිත බව වාර්තා වෙයි.