Gossip Home

Online Hot Top Gossip Lanka News

Sangili New Sinhala Movie

By Chamika Fernando

''සංගිලි'' මෙම වසර අවසානයේ රට පුරා සිනමා ශාලාවන්හිදී ප්‍රදර්ශනය වෙයි.
ලිත් පන්නිපිටියගේ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂණය වන ''සංගිලි'' මෙම වසර අවසානයේ රට පුරා  සිනමා ශාලාවන්හිදී ප්‍රදර්ශනය  අරම්බ කිරීමට බලාපොරොත්තු වෙයි.

මොහු සිනමා අධ්‍යක්ෂණයට පිවිසුයේ ''පොලිටිකල්  ජෝක්ස්'' යන ඔහුගේ පළමු අධ්‍යක්ෂණයෙනි. 

''සංගිලි'' චිත්‍රපටය  දෙමාපියන්ගේ ආදර රැකවරණය යටතේ ඇති  දැඩි  වූ  දැරියක  මහා කෙදවාචකයකට  මුහුණ දීමෙන් ඇතිවන වෙනස් කම්  පිළිබද කතාබහ කරයි .

මෙම චිත්‍ර පටයේ ප්‍රදාන බුමිකව  සදහා ''අබා'' චිත්‍රපටයෙන් දායක වූ දුලානි අනුරදා  රංගනයෙන් දායක වෙයි .''ගැහෙනියක්  ගනියකට එරෙහි වූ දා'' නම්  වූ තේමාව තුලින් ''සංගිලි''' ගැහෙනියකගේ  කුඩා කල සිට විවිද  වයස් පරාස කිහිපයක් දිස්වෙන කතාවකි.  

ජි.දර්මරත්න , කේ.ජි. ශ්‍රියානි ඩයස් නිෂ්පාදනයෙන්ද ,නිලන්ත පෙරේරා සහය අධ්‍යක්ෂණයෙන්ද, ඒ.එච්. කරුණරත්න තිර රචනයෙන්ද, හේමචන්ද්‍ර  පෙරේරා කලා අධ්‍යක්ෂණයෙන්ද, ප්‍රවීන් ජයරත්න  සංස්කරණයෙන්ද, නිලන්ත චුලරත්න කැමරාකරණයෙන්  හා සමන් පන්නිපිටිය සංගීත අධ්‍යක්ෂණයෙන්ද දායක වී ඇත. 

දුලානි අනුරදා,සනත් ගුණතිලක,වීනා ජයකොඩි, සාරංග දිසාසේකර යන ප්‍රවීනයන් සමග නවකයින් මේ සදහා දායක වී ඇත .මෙම චිත්‍රපටයෙහි  සමස්ත පිරිවැය ලක්ෂ 80 පමණ වන බව වාර්තා වේයි.