Gossip Home

Online Hot Top Gossip Lanka News

අපිටත් සුඛෝපභෝගී බස් සේවයක්

By Chamika Fernando

පිටකොටුව සහ කොළඔ ආශ්‍රිත නගර වල  සුඛෝපභෝගී බස්  සේවයක් පටන් ගැනීමට   ප්‍රවාහන අමාත්‍යංශය කටුතු යොදා ඇත.

එහි ප්‍රථම පියවර වශයෙන් මොරටුව, පිටකොටුව අතර සේවය අරම්භ කිරීමට නියමිතය.

එය  කඩුවෙල, හෝමාගම, කැස්බැව , නිට්ටබුව  හා මිගමුව යන නගර වල සිට පිටකොටුවට දක්වා නව බස්  සේවය ඉදිරියේදී ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අමාත්‍යංශය පැවසී.

සම්පුර්ණ ලිපිය කියවීමට පහතින් ඇති  Read More >> ක්ලික් කරන්න.  
කොළඔ  නගරයේ අධි ක ලෙස පවතින තදබදය අඩු කිරීමටත්, දිනකට අධික ලෙස පැමිණෙන  ජනතාවගේ පහසුකම් වැඩි  කිරීම මෙහි අරමුණ වී ඇත.