Gossip Home

Online Hot Top Gossip Lanka News

train accsident in china

By Chamika Fernando

චීනයේ නෙගෙනහිර දෙසින් පිහිටි ෂිජියන් නම් පළාතේ දුම්රිය 2 ක් එකිනෙක ගැටීමෙන්  අනතුරක් වී ඇත.

දුම්රිය 2 ක්  එකිනෙක ගැටීමෙන් පසුව  මැදිරි  2 ක් පාලමකින් පහතට වැටි  ඇති බවද වාර්තා වෙයි.

වාර්තාවන පරිදි පැයට කිලෝ මීටර් 160  ක වේගයෙන් ධාවනය  වන දුම්රිය දෙකක් මෙම අනතුරට ලක්වී ඇත. 

මෙම අනතුරෙන් 32 ක් මරණයට පත්වී ඇති අතර 100 ට  අධික  පිරිසක් අනතුරින් තුවාල ලබා ඇත.(24-07-2011)