Gossip Home

Online Hot Top Gossip Lanka News

''ඇත්කද ලිහිණියා'' උදෙසා නදීෂා ගේ උගස් තියයි

By Chamika Fernando

ලා පව්ලේ දිදුලන තාරකාවක් වන නදීෂා හේමමාලි ටෙලිනාට්‍යක් නිෂ්පාදනය කර ඇත. 

''ඇත්කද ලිහිණියා''  ඇගේ පළමු නිෂ්පාදනයයි.
ඇය පවසනුයේ දැනටමත්  මෙයට විශාල ප්‍රතිචාර ලැබෙමින්  පවතින බවයි. 

''ඇත්කද ලිහිණියා'' ටෙලි නාට්‍යට කතා වස්තුව වන්නේ ඓතිහාසික කතා පුවතකි.

සම්පුර්ණ ලිපිය කියවීමට පහතින් ඇති  Read More >> ක්ලික් කරන්න.  

එවෙනි  කතා පුවතක් ඇය තෝරාගැනීමට  හේතුව වී ඇත්තේ ලංකාවේ ගුණාත්මක බවින්  යුත් ටෙලි නාට්‍ය නිෂ්පාදනය නොවන බවත්,රසිකයන්ට  ගුණාත්මක දෙයක් දීමට අවශ්‍ය නිසා බවත්ය.

දැනට මෙම දැවැන්ත  නිර්මාණය සදහා විශාල මුදලක් වැයවී ඇති බවත්, මේ වෙනුවෙන් ඇගේ නිවසත් උගස් කිරීමට සිදු වූ  බව  ඇය පැවසීය.

එමෙන්ම ''ද  ට්‍රේන් ටු කැන්ඩි''  වාර්තා චිත්‍රපටියටද ඇය  සම නිෂ්පාදනයෙන් දායක වී ඇත.එයද ලගදීම තිරගත වීමට නියමිතයි.