Gossip Home

Online Hot Top Gossip Lanka News

Gold Prices Today

By Chamika Fernando

යුරෝපයේ සහ ඇමරිකාවේ ඇති වී තිබෙන ණය අර්බුදය  නිසා රත්‍රන් මිල තවත් ඉහළ යන බව වාර්තා වෙයි. 

ඒ අනුව රත්‍රන් අවුන්සයක  මිල ඩොලර් 1,615 ඉක්මවා යමින් මෙතෙක් ලොව වාර්තා වූ ඉහලම මිල ඊයේ දින වාර්තා විය. 

බී.බී.සී වාර්තා අනුව රත්‍රන් අවූන්සයක මිල ඇමරිකා ඩොලර් 1,900 ඉක්මවන බවට අනතුරු අගවා ඇත. 

මේ අතර ඩොලරය ,ප්‍රංශ ප්‍රෑන්ක් මුදල ඉතිහාසයේ කෙදිනකවත් නොවූ පරිදි බාල්දුවට ලක්වී ඇති බවද පසුගිය සමයේ ඩොලරය අනෙක් මුදල් සමග දිගින් දිගටම බාල්දු විය. 

මෙවෙනි අවිනිශ්චිත වාතාවරනයකදී ආරක්‍ෂිත ආයෝජන මාර්ගයක් ලෙස රත්‍රන් භාවිතය  නිසා මෙය දිනෙන්,දින මිල අදික වන බව  බී.බී.සී ලෝක සේවය වාර්තා කරයි.(26-07-2011)