Gossip Home

Online Hot Top Gossip Lanka News

ටොයෝටා සමාගම පත්ව ඇති ඉරණම

By Chamika Fernando

Toyota Company Business Down

පානයේ මෝටර් රථ නිෂ්පාදනය  කිරීමේ අමුද්‍රව්‍ය ඉහල නැගීමත්, යෙන් මුදල ශක්තිමත් වෙමින් තිබීමත්  හේතුවෙන් ටොයෝටා සමාගමට මහත් අර්බුදයක් උදාවී ඇත.

විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි මෙම සමාගමේ  අදායම ඉදිරියේදී අඩුවන බව උපකල්පනය කරමින් ජාත්‍යන්තර මුඩීස් ණය වර්ගීකරණ ආයතනය ටොයෝටා සමාගමේ ණය පහත දමා ඇති බවයි. 

සුගිය සමයේ ඇති වූ  සුනාමි තත්වය නිසා සමාගමේ නිෂ්පාදන කටයුතු වලට මහත් බලපෑමක්  සිදු වූ අතර ඒයින්ද සමාගමේ අදායම පහල බැසීමට  හේතු විය.

ජපාන අපනයන වලට ඇති ඉල්ලුම යෙන් මුදල ශක්තිමත් වීමෙන් අඩු බවද වාර්තා වෙයි.