Gossip Home

Online Hot Top Gossip Lanka News

ගැමුණු විජේරත්න අලුත් තීරණය

By Chamika Fernando

Gemunu Wijeratne's New  Dissent

ලංකා පෞද්ගලික බස් රථ සංගමයෙහි සභාපති ගැමුණු  විජේරත්න අද කොලබ පවතී මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින අඩු අදායම් ලාබී සිසුන්ට තම බස් රථ වල නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව ලබා දීමට තීරණය කල බවය.

ඉදිරියේදී එම සිසුන්ට බස් කාඩ් පතක් ලබා දීමටද කටයුතු කරන බව ඔහු පැවසිය .