Gossip Home

Online Hot Top Gossip Lanka News

Nita's New film direct ''SEVEN NOTES ''

By Chamika Fernando

නීටා  ප්‍රනාන්දුගේ මීලග චිත්‍රපට නිෂ්පාදනය පසුගියදා අරබිණි.
 එදිනම එහි  පළමු රුගතකිරීම් අරබුණි.

මෙම චිත්‍රපටය නම් ''සෙවන් නොට්ස් '' ය.මෙය සංජය නිර්මල්ගේ සිව් වෙනි අදයක්ෂනයි.

මෙම කතාව සැකසී  ඇත්තේ නර්මදා නම් සංගීත ශිල්පිනියක් වටාය. 

ර්මදා නම්  ප්‍රදාන චරිතය නීටා  ප්‍රනාන්දු නිරුපනය කරන අතර ජීවන් කුමාරතුංග,ක්ලීටස් මෙන්ඩිස්,වීනා ජයකොඩි,නදීකා ගුණසේකර,සචිනි අයේන්ද්‍ර,අනුෂා රාජපක්ෂ  වැනි රංගන ශිල්පින් රැසක්ම දායක වෙයි . 

නීටා  ප්‍රන්න්දුගේ නිෂ්පාදනයක් වන ''නිසලගිර '' සිනමා පටයේ කතාව රචනා කල ෆොලන්ධා  වීරසිංහම ''සෙවන් නෝට්ස්'' හිද කතාව සකස් කර ඇත.

''සෙවන් නෝට්ස්'' නීටා ප්‍රනාන්දුගේ  සිව්වෙනි  නිෂ්පාධනයයි.