Gossip Home

Online Hot Top Gossip Lanka News

''Noratha Ratha' Teledrama Coming Soon !!

By Chamika Fernando

''නොරත රත'' ටෙලිනාට්‍ය ළගදීම
රංගන ශිල්පිනියන්  අතරින් පෙරමුණේ සිටින ශ්‍රියානි අමරසේන ප්‍රථමයෙන් රංගන ශිල්පිනියක් ලෙසද,අනතුරුව නාට්‍ය   අද්‍යක්ෂකවරියක්ද, වර්තමානය වන විට නිෂ්පාදිකවක්ද වන්නිය.

ඇය ප්‍රථම වරට ඇයගේ ටෙලිනාට්‍යයෙන් රටවල් දෙකක් සම්බන්ද කරමින් පෙක්ෂකයන්ට නව අත්දැකීමක්  ලබා දුන්නේය. 

මේ දිනවල  සුවාදීන රුපවාහිනියේ විකාශය වන ''රන් සමනලයෝ'' සහ සිරස ටිවි හි විකාශනය වන ''පූජා'' ටෙලි නාට්‍යයේ ඇය රංගනයෙන් පෙනී සිටි.

''නොරත රත'' අගේ පස්වන නිර්මාණයි.එය ශ්‍රී ලංකාව හා සයිප්‍රස්  රටෙහි රුගත  කිරීම් සිදු කල අතර එහි  සියලු වැඩ  නිමකර ඇත.

මෙහි අද්‍යක්ෂණයට අමතරව රංගනයෙන් හා සම නිෂ්පාදනයෙන් ඇය  දායක වී ඇත.

මෙහි විශාකා සිරිවර්දන ,ක්ලීටස් මෙන්ඩිස්,උමයංගනා වික්‍රමසිංහ වැනි  ප්‍රවිනයන්ද නවක ශිල්පීන් රැසක්ද  මෙයට රංගනයෙන් දායක  වී ඇත.

නව චිත්‍රපටයක් හා නව ටෙලිනාට්‍යක් කිරීම ඇගේ බලාපොරොත්තුවයි.