Gossip Home

Online Hot Top Gossip Lanka News

New projet world call senter in Sri lanka

By Chamika Fernando

ජාත්‍යන්තර දුරකථන  මධ්‍යස්ථානයක්  ශ්‍රි ලංකාවේ පිහිටවීමට සුදානම් වන බව වාර්තා වෙයි.

විදෙස් සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමේදී තොරතුරු ලබාදීම මෙය ඇති කිරීමේ අරමුණයි.

මේ  සදහා ලංකා දුරකථන ජාලවලින් යෝජනා කදවිම  ඉදිරියේදී සිදු වීමට නියමිතය.

2016 වසර වන විට මෙරට සංචාරක කර්මාන්තය නව තාක්ෂණයෙන් පිරිපුන් කිරීමට සංචාරක සංවර්ධන  අධිකාරියේ අවදානය යොමු වී ඇති අතර මෙරට යුද්ධය නිම වීමත් සමගම සංචාරක කර්මාන්තය බොහෝසේ වර්ධනය  වමින් පවතින බව වාර්තා වෙයි.