Gossip Home

Online Hot Top Gossip Lanka News

ගොවි දිනය අද සිට ආරම්භ වෙයි

By Chamika Fernando


Famer's Week And Exhibition 

ජාතික ගොවි දිනය අද සිට ආරම්භ වෙයි. ඒ වෙනුවෙන් සංවිධාන කර ඇති  ප්‍රදර්ශනයක් වවුනියව බිජ ගොවිපල අසලදී අද  දී.මු.ජයරත්න මහතා අතින් විවෘත විය.

මේ සදහා තේමාව වී ඇත්තේ '' උතුර දකුණ එකම කෙතක් -යලි පෙරදිග රන් අටුවක්'' ලෙසිනි.

මෙහි රාජ්‍ය මෙන්ම පෞද්ගලික වෙළද කුටිද රාශියකින් සමන්විත අතර මෙහි  විවිධ තේමාවන් යටතේ සම්මන්ත්‍රණ,පුහුණු සැසි,ක්‍රීඩා තරග, සිනමා දර්ශනද පවෙත්විමට  නියමිතය. මෙම ප්‍රදර්ශනය  මෙම මස  5 වන දින දක්වා පවෙත්වෙනු  ඇත.(01-08-2011)