Gossip Home

Online Hot Top Gossip Lanka News

උතුරු පළාතට නව ඉන්ධන පිරුම්හල් 17ක් ස්ථාපිත කිරීමට සැලසුම් කෙරෙයි.

By Chamika Fernando

New Petrol Shed in North province.

තුරු පළාතේ ජනතාවට සියලු සම්පත් නැවත ලබාදීමේ වැඩ  සටහන යටතේ එම පළාතට ඉන්ධන  පිරුම්හල් 17 ක් ස්ථාපිත  කිරීමට සැලසුම්  කෙරෙයි.

ඒ  අනුව ඉදිරි මාස 5 තුල එය ඉදි කරන බව කනිජතෙල් අමාත්යංශය පවසයි.

මෙම පිරුම්හල් පළාතේ දිස්ත්‍රික්ක  5 ම ආවරණය වන පරිදි පිහිටුවන  බව අමාත්යංශය පවසති.වැඩිම  පිරවුම්හල් සංඛ්‍යාවක්  ඉදිකරනු ලබන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේය.එය 6 කි.

කෙසේවෙත්තත් ලබන වසරේ පෙබරවාරි 01 වන දින පමණ එය ජනතා අයිතියට  පත්  කිරීමට අපේක්ෂා කරන බවද වාර්තා වෙයි.