Gossip Home

Online Hot Top Gossip Lanka News

රුසියානු අභ්‍යවකාශය තුල හෝටලයක් ඉදිකෙරෙයි.

By Chamika Fernando

Air Hotel In Russia.

පෘතුවියේ සිට කිලෝ මීටර 270 ක් පමණ ඉහල  ආකාසයේ රුසියානු අභ්‍යවකාශය තුල හෝටලයක් ඉදිකෙරෙයි.

මෙහි කාමර හතරක් පමණ සතුය.එසේම එක කාමරයක පුද්ගලයින් හතර දෙනෙකුට පමණ සිටිය හැක. 

එම කාමර වල සිට පෘතුවිය නිරීක්ෂණය කිරීමට හැකිවන පරිදි විශේෂ ජනෙල්ද සැකසීමට සැලසුම්කර ඇත. 

මෙය 2016 වසර පමණ වන විට ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.එසේම එහි නවාතැන් ගැනීමට  එක පුද්ගලයකුට පවුන් ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා ගෙවීමට සිදුවෙයි.

මෙම අරුම පුදුම හෝටලය කෙසේ ඉදිවන්නේද යන්න මෙතෙක් රුසියාව එළිදරව් කර නැත.