Gossip Home

Online Hot Top Gossip Lanka News

වර්ෂයක් පාසා හදවත් රෝගී දරුවන් 2000 ක්.

By Chamika Fernando

Little Heart Patients In Sri Lanka.

රෝහලට පැමිණෙන හදවත් රෝගී දරුවන්ට ප්‍රතිකාර ලබා දීම පුළුල් කරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අප රටේ වර්ෂයක් පාසා හදවත් රෝගී දරුවන් 2000ක් පමණ උපදියි.

රිජ්වේ ආර්යා  ළමා රෝහලෙන් වසරකට විවෘත හා විවෘත  නොකරන  ලද හදවත් සැත්කම්  දහසක් පමණ සිදුවෙයි.

මෙම සැත්කම් බලාපොරොත්තුවෙන් ලේඛන ගතව ඇති දරුවන් ගණන්ද දහසක් පමණ වෙයි.එම නිසා මම රෝගී දරුවන්ට සැත්කම් සිදු කිරීම සදහා සෞඛ්‍ය අමාත්යංශය විසින් හර්ද රෝග ප්‍රතිකාර සංකීරණයක් මෙම රෝහලේ ස්ථාපිත කිරීමටද නියමිතය.

මේ සදහා දස ලක්ෂ 200 ක් පමණ වය වන බවද වර්තා වෙයි.