Gossip Home

Online Hot Top Gossip Lanka News

ලෝකාන්තය බැලීමට ගිය විදේශිකයකු ලිස්සා වැටීමෙන් අතුරුදහන වෙයි.

By Chamika Fernando

Tourist Accident In Lokanthaya.

ද(30) පෙරවරුවේ ලෝකාන්තය බැලීමට ගිය විදේශිකයකු ලිස්සා වැටීමෙන් අතුරුදහන වී ඇත.

මොහු 53 හැවිරිදි ''කිස්ටෝපර් පිල්ටර්''  නමැති ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි.මෙම තැනැත්තා  හා ඔහුගේ බිරිද ඇතුළු 15 දෙනකු පමණ ලෝකාන්තය නැරබීමට ගොස් ඇත.

''කිස්ටෝපර්'' නමැති පුද්ගලයා ජයාරුපයක් ගැනීමට සුදානම් වූ අවස්ථාවේදී  මෙසේ ලිස්සා වැටී ඇත.

මොහුගේ  මෘත ශරීරය සෙවීමේ විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි.