Gossip Home

Online Hot Top Gossip Lanka News

බත්තරමුල්ලේ නව හේමාස් රෝහලක්.

By Chamika Fernando

Hemas New Hospital In Baththaramulla.

ව රෝහලක් බත්තරමුල්ලේ ඉදිකිරීමට හේමාස් සමුහ ව්‍යාපාරය  සුදානම් වන බව වාර්තා වෙයි.

මේ වන විට එම සමගම සතුව වත්තල ඇදන්100 ක රෝහලකද,ගාල්ලේ ඇදන් 50 ක රෝහලක්ද ඇති බව සමගම කියයි. 

එසේම පසුගිය කාර්තුවේදී රෝහල් අංශයේ අදායම 16% කින් ඉහල ගොස් ඇති අතර එය බිලියන 1.8 පමණ වූ බවද වාර්තා වෙයි.

යෝජිත බත්තරමුල්ල රෝහලට අමතරව ඉදිරියේදී තවත් රෝහලක් සැදීමට  ඔවුන් බලාපොරොත්තු වන බවද වාර්තා වෙයි.