Gossip Home

Online Hot Top Gossip Lanka News

''කුසපබා'' චිත්‍රපටය ජනවාරියේ ප්‍රදර්ශනයට.

By Chamika Fernando

Sri Lankan New Film ''Kusapaba'' Release January.

රේණුකා බාලසුරිය රන්මිනිතැන්නේ නව  චිත්‍රපටයක් රුගත කරනබව වාර්තා වෙයි.කුස ජාතකය වස්තුවිෂය කර ගනිමින් මෙය නිර්මාණය කර ඇත.

මෙම චිත්‍රපටයේ නම ''කුසපබා''ය.මෙය මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධ්‍යක්ෂණයකි.

රේණුකා බාලසුරිය,සෝමරත්න දිසානායක,උදයකාන්ත,දමිත සිරිවර්ධන ,සුනිල් සි ප්‍රනාන්දු  නිෂ්පාදනයෙන් දායක වී ඇත.

මෙවැනි චිත්‍රපටයක් ලංකාවෙන් නිර්මාණය වන පළමු අවස්ථාව බවද ඔවුන් පවසයි.මෙහි ප්‍රධාන  චරිතයෙන් ජැක්සන් ඇන්තනි දායක වෙයි.

මෙය ජනවාරි මාසයේ ප්‍රේක්ෂක ජනතාවට රසවින්දනය සදහා ඉඩ අලස්වන බවද වාර්තා වෙයි.